ඉරි කැපීම

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මචන්ල තනි ඉර කපපුවාම දඩේ කීයද? :sorry: කොලේ ලියල තියෙන්නේ බාධක මැද ඉස්සර කිරීම කියල :eek:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    6a744303108cf90ceae3a57bbec5fbb27c63e3ca9c54383f3513e9b47789f89b.jpg
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    Ara diga kole aran gihin post office ekata gewapan, dade 500+50=550/=k..:yes:
    ea gewapu receipt eka aye policeyata gihin dunnama licene eka denawa..:yes:
    deddi mathaka ethiwa danagahala wendapan...:frown:

    තෑන්ක්ස් අයියෙ :D
    මට හෙන අවුලෙන් හිටියෙ කොහෙමද කරන්නෙ කියල
     
    • Like
    Reactions: Pink panther