මුලින්ම සදහන් කරන්න ඕන මෙහිදී මම යෙන් අගය 1.15 ලෙස අරගෙන ඇත. දැනට යෙන් අගය 1.10 මට්ටමේ පවතිනවා. සැබෑ මිල දැනගැනීමට 1.15 යොදා ඇති තැනට 1.10 ලෙස යොදා ගණනය කරන්න.
ගොඩක් අයගේ ඉල්ලීම මත කලින් විස්තර කරන ලද THREAD එකක් DETAILS එක්කම අයෙත් පලකරන්න හිතුනා.. මෙහිදී ඉතාමත් කෙටියෙන් විස්තර ඉදිරිපත් කරන්නම්.
ගොඩක් අයට WAGON R රථය ගැන හරි වැටහීමක් නැතිබව පෙනෙනවා. මෙම නූලෙන් සියලුම විස්තර ඉදිරිපත් කරන්න බලා පොරොත්තු වෙනවා .
මෙහි ප්‍රදාන වශයෙන් MODELS කීපයක් එනවා. මෙහෙ පළමු MODEL දෙක පෙට්රෝල් වලින් ධාවනය වන අතර අනික් සියලුම MODELS HYBRID වේ.
Suzuki Wagon R FA - PETROL / DBA MH34S
Suzuki Wagon R FX - PETROL / DBA MH34S
Suzuki Wagon R FZ - HYBRID / DAA MH44S
Suzuki Wagon R STINGRAY - HYBRID / DAA MH44S
J Style Package - HYBRID / DAA MH44S
X Package - HYBRID / DAA MH44S
T Package - HYBRID / DAA MH44S
X Package - HYBRID / DAA MH44S
T Package - HYBRID / DAA MH44S
මෙහි COLORS ගැන සදහන් කලොත් .......
Wagon R FA COLORS
- SUPERIOR WHITE
- SILKY SILVER METALLIC
- BLUISH BLACK PEARL 3
- INNOCENT PINK PEARL METALLIC
- URBAN BROWN PEARL METALLIC
- FIZZ BLUE PEARL METALLIC
Wagon R FX COLORS
- PEARL WHITE
- SUPERIOR WHITE
- MYSTERIOUS VIOLET PEARL
- SILKY SILVER METALLIC
- BLUISH BLACK PEARL 3
- INNOCENT PINK PEARL METALLIC
- URBAN BROWN PEARL METALLIC
- FIZZ BLUE PEARL METALLIC
Wagon R FZ COLORS
- CRYSTAL WHITE PEARL
- MYSTERIOUS VIOLET PEARL
- SILKY SILVER METALLIC
- BLUISH BLACK PEARL 3
- INNOCENT PINK PEARL METALLIC
- URBAN BROWN PEARL METALLIC
- FIZZ BLUE PEARL METALLIC
PACKAGES
There are three Wagon R packages are available. Click on each package to find more details
Suzuki Wagon R FA
Suzuki Wagon R FX
Suzuki Wagon R FZ
Suzuki Wagon R FA හි සියලුම විස්තර මෙතන අඩංගු වෙනවා.
Suzuki Wagon R FX හි සියලුම විස්තර මෙතන අඩංගු වෙනවා.
Suzuki Wagon R FZ HYBRID හි සියලුම විස්තර මෙතන අඩංගු වෙනවා.
මෙහිදී මම සදහන් කරන්නේ WAGON R HYBRID රථයේ මිල ගණන් පමණයි.
Suzuki Wagon R FZ - 2014 / 10KM ONLY / S
CIF PRICE TO HAMBANTOTA YEN 1,350,000.00
IN SL CURRUNCY (RATE 1.15) 1,552,500.00
LOCAL DUTY 912,000.00
TOTAL VEHICLE PRICE 2,464,500.00
Suzuki Wagon R FZ - 2014 / 10KM ONLY / S
CIF PRICE TO HAMBANTOTA YEN 1,340,000.00
IN SL CURRUNCY (RATE 1.15) 1,541,000.00
LOCAL DUTY 912,000.00
TOTAL VEHICLE PRICE 2,453,000.00
TOTAL COST 2,453,000.00
Suzuki Wagon R FZ - 2014 / 110KM ONLY / S
CIF PRICE TO HAMBANTOTA YEN 1,330,000.00
IN SL CURRUNCY (RATE 1.15) 1,529,500.00
LOCAL DUTY 912,000.00
TOTAL VEHICLE PRICE 2,441,500.00
TOTAL COST 2,441,500.00
මෙහි 4WD රථයක් වෙළද පොලට එන අතර 2WD රථයට වඩා මිල යම් තරමක් මිලෙන් වැඩිවෙනවා.
Suzuki Wagon R FZ 4WD - 2014 / 5 KM ONLY / S
CIF PRICE TO HAMBANTOTA YEN 1,402,000.00
IN SL CURRUNCY (RATE 1.15) 1,612,300.00
LOCAL DUTY 912,000.00
TOTAL VEHICLE PRICE 2,524,300.00
TOTAL COST 2,524,300.00
Suzuki Wagon R FZ - 2014 / 110KM ONLY / S
WAGON R STINGRAY HYBRID
දැන් සදහන් කරන්නේ WAGON R SERIES එකේ එන LUXURY රථයක් ගැන මෙය WAGON R STINGRAY ලෙස හදුන්වනවා. අනිත් රථවලට වැඩ වැඩි OPTION ගණනාවක් නිෂ්පාදකය විසින් මෙමෙ රථයට හදුන්වා දී තිබෙනවා. 31 KM /L ධාවන තත්වයක් ඇත. මෙම රථයේත් ප්‍රධාන MODELS තුනක් එනවා. මෙය ගොඩක් ය PACKAGES විදියට තමා හදුන්වන්නේ.
WAGON R STINGRAY J Style Package
WAGON R STINGRAY X Package
WAGON R STINGRAY T Package
COLORS WAGON R J STYLE
CRYSTAL WHITE PEARL
PHOENIX RED PEARL
MYSTERIOUS VIOLET PEARL
BLUISH BLACK PEARL 3
COLORS : WAGON R X PACKAGE
CRYSTAL WHITE PEARL
PHOENIX RED PEARL
MYSTERIOUS VIOLET PEARL
BLUISH BLACK PEARL 3
STEEL SILVER METALLIC
COLORS WAGON R T PACKAGE
CRYSTAL WHITE PEARL
PHOENIX RED PEARL
MYSTERIOUS VIOLET PEARL
BLUISH BLACK PEARL 3
STEEL SILVER METALLIC
WAGON R STINGRAY J Style
OPTIONS සමගම සියලුම විස්තර මෙහි අඩංගු වෙනවා. පට්ට අතල් එකක් තියෙන වන්ඩිය. අමුතුම ලූක් එකක් තියෙන්නේ.
WAGON R STINGRAY X
WAGON R STINGRAY T
මිල ගණන් ගැන සදහන් කරොත්,
WAGON R STINGRAY J Style 2014 / 174 KM / S
CIF PRICE TO HAMBANTOTA YEN 1,650,000.00
IN SL CURRUNCY (RATE 1.15) 1,897,500.00
LOCAL DUTY 912,000.00
TOTAL VEHICLE PRICE 2,809,500.00
TOTAL COST 2,809,500.00
WAGON R STINGRAY J Style 2014 / 2400 KM / 5
CIF PRICE TO HAMBANTOTA YEN 1,623,000.00
IN SL CURRUNCY (RATE 1.15) 1,866,450.00
LOCAL DUTY 912,000.00
TOTAL VEHICLE PRICE 2,778,450.00
TOTAL COST 2,778,450.00
WAGON R STINGRAY X PACKAGE 2014 / 8 KM / S
CIF PRICE TO HAMBANTOTA YEN 1,479,000.00
IN SL CURRUNCY (RATE 1.15) 1,700,850.00
LOCAL DUTY 912,000.00
TOTAL VEHICLE PRICE 2,612,850.00
TOTAL COST 2,612,850.00
WAGON R STINGRAY X PACKAGE 2014 / 1200 KM / 5
CIF PRICE TO HAMBANTOTA YEN 1,468,000.00
IN SL CURRUNCY (RATE 1.15) 1,688,200.00
LOCAL DUTY 912,000.00
TOTAL VEHICLE PRICE 2,600,200.00
TOTAL COST 2,600,200.00
WAGON R STINGRAY X PACKAGE 2014 / 6 KM / S
CIF PRICE TO HAMBANTOTA YEN 1,461,000.00
IN SL CURRUNCY (RATE 1.15) 1,680,150.00
LOCAL DUTY 912,000.00
TOTAL VEHICLE PRICE 2,592,150.00
TOTAL COST 2,592,150.00
WAGON R STINGRAY T PACKAGE 2014 / 6 KM / S
CIF PRICE TO HAMBANTOTA YEN 1,469,000.00
IN SL CURRUNCY (RATE 1.15) 1,689,350.00
LOCAL DUTY 912,000.00
TOTAL VEHICLE PRICE 2,601,350.00
TOTAL COST 2,601,350.00
WAGON R STINGRAY T PACKAGE 2014 / 6 KM / S
CIF PRICE TO HAMBANTOTA YEN 1,468,000.00
IN SL CURRUNCY (RATE 1.15) 1,688,200.00
LOCAL DUTY 912,000.00
TOTAL VEHICLE PRICE 2,600,200.00
TOTAL COST 2,600,200.00
WAGON R STINGRAY T PACKAGE 2014 / 6 KM / S
CIF PRICE TO HAMBANTOTA YEN 1,488,000.00
IN SL CURRUNCY (RATE 1.15) 1,711,200.00
LOCAL DUTY 912,000.00
TOTAL VEHICLE PRICE 2,623,200.00
TOTAL COST 2,623,200.00
2015 සදහා ලොකුවෙනසක් නැත. අවශ්‍ය නම් PM කරන්න .....
Last edited:


