Grand Theft Auto V

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ගේම් එකේ අවුලක් නෑ. මගේ 6GB වල හිරවෙන්නේ නෑ. උබ ඔය group එකේ තියෙන දේවල් කරලා බලන්න. උබේ processor එක/graphic card එක මොකක්ද?

    නෑ බං මං නිකං දැන ගන්න ඇහුවේ. :dull: මගේ machine එකේ GTA V වැඩ කලොත් Rockstar එකෙන් machine එකයි දෙකම උස්සගෙන යයි check කරන්න. :lol:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    OK finally I fixed it.. now gta is working again but lagging as hell..
    because my vram is too low to handle that heavy load :rolleyes:

    mama mage old 9600gt eka gahala play karala baluwa..
    eke hodata wadakarala winadi 5kin wage passe artifacts awith game eka freeze wenawa..

    itapasse ape malli kenekge 9500gt ekak illagena gahala baluwa..
    eke stable 15fps ekka wada.. with minimal lags

    mata ithin me 4850 eke meka play karanna bariwewi :(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :cool::cool:
    have better specs than recommended requirements

    125jfv9.jpg
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මචන් GTA V එකේ Trevor ගෙන් ගහන පලවෙනි මිශන් එකේ අර ඉන්න Biker සෙට් එක මරලා Jeep එකට නගිනකොට Close Programme කියලා Error එකක් එනවනේ බන්..එක හදාගන්න විදිහක් කියලා දීපල්ලකෝ..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් GTA V එකේ Trevor ගෙන් ගහන පලවෙනි මිශන් එකේ අර ඉන්න Biker සෙට් එක මරලා Jeep එකට නගිනකොට Close Programme කියලා Error එකක් එනවනේ බන්..එක හදාගන්න විදිහක් කියලා දීපල්ලකෝ..

    reloaded crack එක දාන්න
    http://www.elakiri.com/forum/group.php?groupid=337
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙන්ශන්ස් නැද්ද බ0 බයි කරන්නහ් ? ප්‍රොපටිස් නම් ඔක්කොම ගත්තාහ් ගෙවල් තමාහ් නැත්තේ :dull:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙන්ශන්ස් නැද්ද බ0 බයි කරන්නහ් ? ප්‍රොපටිස් නම් ඔක්කොම ගත්තාහ් ගෙවල් තමාහ් නැත්තේ :dull:

    මම තාම හරියට map එකවත් unlock කරගෙන නෑ බන්. :eek:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    GTA V එකේ අළුත් patch එකක් ඇවිත් තියෙන්නේ නමුත් තාම ඒකට crack එකක් නෑ, crack එක ආවම දාන්නම් නැත්නම් තේරුමක් නෑනේ.