වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :shocked: නියම වැඩේ....... අපේ එකෙකුත් (බස් එකක) සයිඩ් කණ්නාඩි බලන්නේ නැතුව එක පාරට පාරට දාපු ලේලන්ඩ් ලොරියක් හරස් කරලා බස් එක නවත්තලා.... අපේ එකා ගිහින් ලොරියේ දෙපැත්තෙම සයිඩ් කණ්නාඩි දෙක කඩලා දාලා ඈවිත් තිබ්බා ඌට අම්මා මෝ නැතුව අමතලා....... :yes: :growl:

    අද මම යද්දි ප්‍රයිවට් කටුවක් ගාටනවා. පැයට කිලෝමීටර 10ක විතර අධික වේගයකින්. මට ඉස්සරහට යන්න දෙන්නෙත් නෑ. හොන් කරා මූ ඉට දෙන පාටකුත් නෑ. ඕනි බම්බුවක් කියල අල්ලගත්තා හෝන් එක. අස්සෙන් දාලා ගත්තා ඉස්සරහට. නවත්තං හිටියා විනාඩියක් විතර හරස් කරලා. :angry::angry::angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol: පැට්‍රල් වාහනනම් කරදරයක් නෑ, පිරිසිදුයි තමයි. මමත් එලවන්න ආස පැට්‍රල්. ඒත් බං මොකක්දෝ හිත යට ආසාවක් තියනවා ජර බර ගාන ඉසුසු එන්ජින් වලට එහෙම

    ඇන්ජිම අමතක කරලා දිව්වහැකි පෙට්‍රල් වල. දැන් තෙල් මිලේ වෙනසත් අඩුයිනේ බන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    සිංහලුන්ට වාහනේක රිවීව් ත්‍රෙඩ් එකක් ලියාගෙන යනවා අද එලිවෙනකං ඉදලා හරි ලියලමයි නිදාගන්නෙ කියලා ලියාගෙන ලියාගෙන යනවා.සිංහලෙන් දිග ඒවා ලියන්න ගියාම අර මොකාද සිහිවෙනවා අප්පා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕක ගොත කෲසරයක් වෙන්න ඇති :yes:
    පයන්නෙන් පටන් ගන්න වචනයක් කියන්න හදනවා ඇති :eek:

    අපේ ලොක්කා කොට කොටා ඕක එලවලා මේ ටිකේ ගොලු කරයි කියල මටත් හිතෙනවා...:lol:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :confused: මොක නමුත් එක එකා ගාව දාලා චෙක් කරන්න එපා.... ඕක කම්පියුටර් ගහන්න පුලුවන් මොඩල් එකක් නේද....?? කම්පැණි දාලා ටෙස්ට් කරපන්.... මගේ එකේ (DX එක නෙවේ යකෝ) Engine ලයිට් එක පත්තු වෙලා.... එක තැනකට ගිහින් චෙක් කරහම ඌ කිව්වේ වම් පැත්තේ ABS Sensor එක ගිහින් කියලා..... කම්පැණි දැම්මහම තමා මාට්ටු උනේ... එයා ෆ්ලෝ සෙන්සරේ කියලා.... :yes:

    මගේ රත්තරනේ කොම්පැනියෙන් මාව හිඳිද? යන්තං දෙයියනේ කියල කැමරාවක් ගන්න සල්ලි ටිකක් අතට එන්න කියල ඕන්න මෙන්න වගේ. එකත් සුපුරුදු ලෙසට එහෙනං සුස් තමා :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිංහලුන්ට වාහනේක රිවීව් ත්‍රෙඩ් එකක් ලියාගෙන යනවා අද එලිවෙනකං ඉදලා හරි ලියලමයි නිදාගන්නෙ කියලා ලියාගෙන ලියාගෙන යනවා.සිංහලෙන් දිග ඒවා ලියන්න ගියාම අර මොකාද සිහිවෙනවා අප්පා

    එල එල... ලියපන් ලෙසටම.....
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    ABS Sensor එකක් අවුල් උනාම Check Engine එක පත්තු වෙනවා කියල ඇහුවේ ජීවිතේ පලවෙනි වතාවට... මන් හිතුව ABS ලයිට් එක විතරයි පත්තු වෙන්නේ කියලා .... :lol::lol:

    :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Fully Modified Coilovers, Center Differentials, gearboxes, Engines, Body Reinforcements, Quick Ratio Steering, Brakes....blaah blaah....

    Good Luck with building something like that, my dear... It will cost at least 100 Lakhs for the Modification...

    :lol::lol::lol::lol::lol:
    i know macho telling you just for fun ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මේ කතාව අදාළ නැහැ.. එත් ක්‍රිකට් වලදී ලෝකෙම පිළිගත්තු තියරිය උනේ පළමු ඕවර 15 පරෙස්සමට හෙමින් පන්දුවට පහරදීමයි.. එත් කලුවිතාරණ සහ ජයසූරිය ඒ තියරිය වෙනස් කරා..
    ඒ වගේ දැං පොලා අයියා රේස් ට්‍රැක් එකේ කෝනර් වල තව පාගලා... අළුත්ම වැඩ කෑලි ටිකක් දාලා ලංක‍ාවෙ නම ලෝකෙ පුරා ගෙනියනවා ලු...
    එතකොට පොල් අයියාගෙං මාධ්‍ය මේ ගැන විමසමින්..
    Z

    ඊට පස්සේ පොල් අයියා වට කර ගත් ගෑල්ලමයි...
    pic-2.jpg

    අසරණ හොන්ඩාවන්තයා
    article-2721034-2067356000000578-158_634x424.jpg

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    MP4-30---3-4_cropped_6SMSAXl.jpg

    One and Only Japanese Engine Supplier in 2015 F1 Season : HONDA !!!!!! (Mclaren MP4-30)
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    brake ඔයිල් ලෙවල් එක අඩුද බලන්න.. සෙන්සර් වල වයර් ක්ලිප් හරියට කනෙක්ට් වෙලා නැතුව වෙන්නත් පුළුවනි.. බ්රේක් පෑඩ් හොඳයිද?

    ඔයිල් ලෙවල් එක නම් මම චෙක් කරා අයියේ. සෙන්සර් කනෙක්ටර් ටික නං බලන්න වෙලාවක් තිබ්බේ නෑ. අයියගෙ සුපුරුදු ප්ලේස් එක වෙන දෙහිවල zoo එකට ගිහින් එද්දි තමා මේ සන්තෑසිය පත්තු වුනේ.

    පොඩ්ඩක් හෝව්. ගියපාර ස්ර්විස් එකේදි කිවුවා තව කිලෝමීටර් දෙතුන්දාහක් ගියාම පිටිපස්සේ බ්‍රේක් පෑඩ් මාරු කරන්න වෙයි කියල. ඒ කියන්නේ එහෙනං ඒකද දන්නෑ අවුල? :shocked::shocked::shocked:

    වයිෆ්ගෙ අක්කලා එනවා ලබන සතියේ රට ඉඳලා. වාහනේ ඉල්ලුවා මාසෙකට දුවන්න. මම නං දෙන්න වැඩි කැමත්තක් නෑ. ඒත් ඉතින් දාහක් කතන්දර අහන්න වෙන්නෙ නොදුන්නොත්. :D :growl:
    ඒ නිසා වාහනේ ආසාව අත ඇරලා දෙන්න ඉන්නේ. අවුරුද්දක විතර පොඩි එකෙක් ඉන්නවා. සැපට හැදිච්ච එකෙක්. උන්ට ඔය උතුරුමැද දූවිල්ල අල්ලන්නේ නෑනේ. පොඩි එකා ගැන හිතල තමයි දෙන්නෙත් වාහනේ. :( :no::no:

    ඊට කලින් බ්රේක් පෑඩ් දාන්න ඉන්නේ. දාලා බලල මම එහෙනං කියන්නං මොකද වෙන්නේ කියලා.

    පොල් අයියා තැන්කූ. ටොමාටයි මහේසයාටයි යුරාටයියි අනිත් හැමෝටමයිත් තැන්කූ.

    බලමු වාහනේ ආයෙ හම්බවුනොත් මොන වගේ කටු කන්න වෙයිද කියල. :(

    ප.ලි

    ඉන්ඩිකේටරේ මුලින් පත්තු වෙලා කියල නෝට් කරාට පස්සේ ඒක ගැන ටිකක් කල්පනාවෙන් ආවෙ. ටිකකින් නිවුනා. මම හිතුවා ෂේප් කියල. මෙන්න ආයෙ පත්තු වුනා. දැන් දිගටම පත්තුවෙලාමයි තියෙන්නේ. අර බූට් මාරු කරපු බාස් බුවා ඉන්නේ මම අද ආපු පාරෙමයි. නිකමට බුවාට පෙන්නුවා. පොර කියනව අවුලක් නෑ බය වෙන්න එපාලු. ඔය ලයිට් එක නිවන්න ඕනලු පොඩි වැඩක්ලු තියෙන්නේ. :no:

    මේ ත්‍රෙඩ් එකේ තිබ්බ නිසා මට එවෙලෙම මීටර් වුනා ලයිට් එක නිවුවට ලෙඩේ හොඳ වෙන්නෑනෙ. :D
    ලකේ පුයිට් එක නිවාගන්න පස්සේ එන්නං කියල මම එන්න ආවා. :P
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18466252 said:
    ඔව් පැට්‍රෝල්... කඩ කෑල්ලක් අරන් කුලියට දෙන්න ඉන්නේ මේකට පැට්‍රෝල් ගහන්න. 4200cc 6 cylinder :lol::lol:

    මේ ඇයි බන් අලුතෙන් හදපු ඇන්ජින් සයිලන්සරෙන් පහ් පහ් ගාන්නේ? දවසක් ස්ටාර්ට් එකේ තිබ්බහමලු ඒක හරියන්නේ කියලා අරුන් ස්ටාර්ට් එකේ තිබ්බලු. දැන්නම් හරිලු. මුන් මට බෝලයක් බැස්සුවද නැත්නම් ඒ හැටිද? ටැප් එක ඇරියා වගේ වතුර වැක්කෙරෙනවලු

    වාහනේ එන්ජිම තදින් දුවන නිසා ටියුනින් හරියට තියන්න නැතුව ඇති කියලයි හිතෙන්නේ..එන්ජිම ස්මූත් වෙද්දී ඔක්කොම සෙටින්ග්ස් හැදුවාම හරි ඇති.. තත්වය හරිහැටි නොදැන 100% ක් හරියටම කියන්න බැහැ හේතුව මොකද කියල..මීට කලින් මම ඔහොම දෙයක් අසා නොමැත..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18466269 said:
    පොලෝ උබ බැලුවේ නැද්ද?:(:(:(

    යකෝ ගෙනාපු දවසේ, ඇන්ජිම බෑවහම, ඇන්ජිම, ඇන්ජින් බ්ලොක් එක, ගියර් බොක්ස් එකේ ඉදන් ඇන්ජිම හයි කරනකන්ම වෑන් මොඩිෆිකේශන් ත්‍රෙඩ් එකේ පොටෝ දැම්මේ? බැලුවේ නැතෙයි??:(:(:(:(:(

    මම දැක්ක බන්.. එත් එන්ජිම මොකක්ද කරේ කියල දැක්කේ නැහැ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    One and Only Japanese Engine Supplier in 2015 F1 Season : HONDA !!!!!! (Mclaren MP4-30)
    :cool::cool:
    පට්ට පට්ට...
    මං යෝජනාවක් කරන්න කැමතියි....
    ජපානේ සියළුම මෝටර් රථ කර්මාන්තශාලා හොන්ඩා සමාගමට පවරා ගත යුතු බව...
    එමෙන්ම ලොව පුරා පැතිරුනු මර්සිඩිස් බෙන්ස්, AMG,BMW,Audi,Zonda,Saleen,Mclaran,ආදී සියළුම සමාගම් හොන්ඩා සමාගමට පවරා ගත යුතු බව...
    2015 මැද කාර්තුවේ පටං ලොව පුරා නිපදවන සියළුම රථවාහන වෙලෙදපොලට පැමිණිය යුත්තේ හොන්ඩා නමින් විය යුතුය. එමෙන්ම සොසේජස් නම් කීල්ස්, මදුරුකොයිල් නම් මෝටීන්, රෙදි හෝදන සබන් නම් සන්ලයිට්. රෙදි සෝදන කුඩු නම් රින්සෝ.. කියන්නා සේ.... මෙතැන් පටං වාහන නම් හොන්ඩා කියා ආමන්ත්‍රනය කල යුතුය.
    උදා.. අපි අළුතෙන් හොන්ඩා එකක් ගෙනාවා..
    අපේ හොන්ඩා එක ඔයාලාගේ හොන්ඩා එකට වඩා හයියෙං යනවා..
    හූ හූ ඔයාලාට ‍හොන්ඩා එක්ක නෑ නේ.....

    නිවුස්.. අද සිට හොන්ඩා ගාස්තු රුපියල් 2කින් වැඩි කෙරේ....
    හෙට සිට කොළඹ අවට හොන්ඩා සදහා විශේස සැලැස්මක්..

    වව්නියාවේදී මුස්ලිම් පිරිසක් ගමන්ගත් හොන්ඩා එකක් ‍පෙරලීමෙන් අල්ලා මියයයි !
     
    • Like
    Reactions: HSW

    හොන්ඩා ජුලවීමෙන් මුදලත් ඉන්ධනත් දෙකම අවසන්වේ :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    බාල්දියත් එක්ක මහේශය ලිඳේ :rofl::rofl::rofl:
     
    :no: :no: :no::no::no::no::no::no:
    never.jpg

    Status
    Not open for further replies.