නියම වැඩේ....... අපේ එකෙකුත් (බස් එකක) සයිඩ් කණ්නාඩි බලන්නේ නැතුව එක පාරට පාරට දාපු ලේලන්ඩ් ලොරියක් හරස් කරලා බස් එක නවත්තලා.... අපේ එකා ගිහින් ලොරියේ දෙපැත්තෙම සයිඩ් කණ්නාඩි දෙක කඩලා දාලා ඈවිත් තිබ්බා ඌට අම්මා මෝ නැතුව අමතලා.......
![]()
![]()
අද මම යද්දි ප්රයිවට් කටුවක් ගාටනවා. පැයට කිලෝමීටර 10ක විතර අධික වේගයකින්. මට ඉස්සරහට යන්න දෙන්නෙත් නෑ. හොන් කරා මූ ඉට දෙන පාටකුත් නෑ. ඕනි බම්බුවක් කියල අල්ලගත්තා හෝන් එක. අස්සෙන් දාලා ගත්තා ඉස්සරහට. නවත්තං හිටියා විනාඩියක් විතර හරස් කරලා.

නියම වැඩේ....... අපේ එකෙකුත් (බස් එකක) සයිඩ් කණ්නාඩි බලන්නේ නැතුව එක පාරට පාරට දාපු ලේලන්ඩ් ලොරියක් හරස් කරලා බස් එක නවත්තලා.... අපේ එකා ගිහින් ලොරියේ දෙපැත්තෙම සයිඩ් කණ්නාඩි දෙක කඩලා දාලා ඈවිත් තිබ්බා ඌට අම්මා මෝ නැතුව අමතලා.......
පැට්රල් වාහනනම් කරදරයක් නෑ, පිරිසිදුයි තමයි. මමත් එලවන්න ආස පැට්රල්. ඒත් බං මොකක්දෝ හිත යට ආසාවක් තියනවා ජර බර ගාන ඉසුසු එන්ජින් වලට එහෙම
මොක නමුත් එක එකා ගාව දාලා චෙක් කරන්න එපා.... ඕක කම්පියුටර් ගහන්න පුලුවන් මොඩල් එකක් නේද....?? කම්පැණි දාලා ටෙස්ට් කරපන්.... මගේ එකේ 