owwa karanan ba
man ahanna saha tread eke aniwa innawa
machan![]()
එල එල එහෙනම් publicity campaign එකට සෙට්වෙමු මචං. උඹට පීඑම් දාන්න බෑනේ බං
owwa karanan ba
man ahanna saha tread eke aniwa innawa
machan![]()
15 න් පස්සේ එන සතියෙ ඉදන් පටන්ගන්නවලු. දැනට ෂෝ 6 ක් රෙඩී.
පරීක්ෂන විකාෂයත් සාර්ථකලු. පරණ ප්‍රෝග්‍රෑම් දවල් වරුවේ අහන්නත් ලැබෙනවා. හැම දේම සුභයි.
![]()


15 න් පස්සේ එන සතියෙ ඉදන් පටන්ගන්නවලු. දැනට ෂෝ 6 ක් රෙඩී.
පරීක්ෂන විකාෂයත් සාර්ථකලු. පරණ ප්‍රෝග්‍රෑම් දවල් වරුවේ අහන්නත් ලැබෙනවා. හැම දේම සුභයි.
![]()



මචං උඹ කරන්න හදන්නේ රික්වෙස්ට් ෂෝ එකක්...Podi Silva - පොඩි සිල්වා;18462910 said:මාත් ශෝ එකක් කරන්න ඉන්නේ
අලුත් සින්දු ප්ලේ කරන්න ඉන්නේ
සිංහල හා හින්දි
ඉන්න කට්ටියගේ නම් කියවලා උන්ට ආතල් එකක් දීලා සිංදුවක් ප්ලේ කරන්න තමා ඉන්නේ
ටොමා අයියා කියපු විදියට රෙකෝඩ් කරලා තමා කරන්න වෙන්නෙ
තව මේ වගේ එකක් කරන්න කවුරු හරි ඉන්නවද





මචං උඹ කරන්න හදන්නේ රික්වෙස්ට් ෂෝ එකක්...
රික්වෙස්ට් ෂෝ රෙකෝඩ් කරල කරන්න බෑ.
ලයිව් තමා ස්ට්‍රීම් කරන්න වෙන්නේ.....
රෙකෝඩ් කරල දාන්න පුළුවන් පී-ඩිටර්මන්ඩ් ෂෝස් නම්.....![]()
Podi Silva - පොඩි සිල්වා;18467606 said:එහෙනම් ඉතින් මොකෝ කරන්නේ
මට 8-10 බෑ නේ රෑ වෙලා වැඩී
මට අදහසක් දෙන්න එහෙනම් රෙකෝඩ් කරලා කරන්න පුලුවන්
මෙන්න මේවා.....Podi Silva - පොඩි සිල්වා;18467606 said:එහෙනම් ඉතින් මොකෝ කරන්නේ
මට 8-10 බෑ නේ රෑ වෙලා වැඩී
මට අදහසක් දෙන්න එහෙනම් රෙකෝඩ් කරලා කරන්න පුලුවන්
[FONT="]පරිගණක සහ අනෙකුත් තාක්ෂනික දේවල් ගැන වැඩසටහනක්[/FONT]
[FONT="]කලා ලොවේ සිද්ධි සිදුවීම් සහ ඕන ම නං ගොසිප් ගැන වැඩසටහනක්[/FONT]
[FONT="]සතියේ සිදුවුණු දේශපාලන අලකලංචි ගැන මැදහත් පුද්ගලයෙක් ගෙන එන සමාලෝචනාත්මක වැඩසටහනක්[/FONT]
[FONT="]ලෝකේ සිදුවන දේ ගැන කෙරෙන විග්‍රහත්මක වැඩසටහනක්[/FONT]
[FONT="]රික්වෙස්ට් ෂෝ එකක් (සියලු ම භාෂා වල ගීත)[/FONT]
[FONT="]අළුත් සිංදු (භාෂා ගනනාවකින් එක අ[FONT="]ළු[/FONT]ත් ගීත-විශේෂයෙන් එළකිරියට අප්ලෝඩ් වෙන ඒවා)[/FONT]

මේක වෙනස් වෙනව මල්ලි තරන වැඩසටහනේ ආකෘතිය මත.....Podi request ekak,
godak un enne sindu ahanna witarakma neme... dawal mahansi wela wada karala podi fun ekak gannath ekka..
so full professional widiyata karanawata wada poddak casual widiyata kaloth hodai kiyala mama hitanne
thread eka ehema kiyanawanam hodai radio eka karana atarema.
මේක වෙනස් වෙනව මල්ලි තරන වැඩසටහනේ ආකෘතිය මත.....
ඒක තනිකරම අදාල වැඩසටහනේ ආකෘතිය මත පදනම් වෙච්ච දෙයක්...
දැන් මෙහෙම හිතපං කෝ...
රන්දිකයා ගේ බොලිවුඩ් මසාලා ෂෝ එක කරනව සසල හද විල් තෙරේ ස්ටයිල් එකට......
නැත්තං
මම සසල හද විල් තෙර කරනව ඩීජේ අරා සහ පැස්බරා ස්ටයිල් එකට...(මට හොයං ඇවිල්ල නෙලල යයි මේකේ අයියලා එහෙම වුනොත්!)


මෙන්න මෙහෙම වැඩක් කරන්න පුලුවන් මල්ලි. එක දවසකට ගීත වලට අදාළව මාතෘකාවක් ගන්නව. අරගෙන ඒ යටතේ ප්ලේ කරන්න බලාපොරොත්තුවෙන සිංදු ටික ඔයාම තෝරගන්නවා. ඊටපස්සේ Poll එකක් දාලා ඒ සිංදු වලට කැමති අයට වොට් කරන්න කියනවා. පැය 24 කින් පස්සේ වොට් කිරිල්ල නවත්තලා ඔයා ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරනවා. ඒ රෙකෝඩ් කරද්දී අර එක එක සිංදු වලට වොට් කරපු අයගේ නම් කියනවා, එයාලග කැමති ගීතය කියලා. හැබැයි ෂෝ එක තියන්නේ සිකුරාදනම් ඔයා අගහරුවාදා රෑ Poll එක දාන්න ඕනේ. බදදා රැයින් ඒක ඉවරයි. එතකොට ඔයාට බදදා රෑ හෝ බ්‍රහස්පතින්දා ෂෝ එක රෙකෝඩ් කරලා බ්‍රහස්පතින්දම දීල තියන්න පුලුවන්. සිකුරාදා ෂෝ එක යනකොට ඔයත් ත්‍රෙඩ් එකට සෙට් වෙලා කට්ටියත් එක්ක ෆන් එකේ ගීත ඉල්ලීම් ගැන කතා වෙනවා.
me idea eka nam hondai thama...මෙන්න මෙහෙම වැඩක් කරන්න පුලුවන් මල්ලි. එක දවසකට ගීත වලට අදාළව මාතෘකාවක් ගන්නව. අරගෙන ඒ යටතේ ප්ලේ කරන්න බලාපොරොත්තුවෙන සිංදු ටික ඔයාම තෝරගන්නවා. ඊටපස්සේ Poll එකක් දාලා ඒ සිංදු වලට කැමති අයට වොට් කරන්න කියනවා. පැය 24 කින් පස්සේ වොට් කිරිල්ල නවත්තලා ඔයා ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරනවා. ඒ රෙකෝඩ් කරද්දී අර එක එක සිංදු වලට වොට් කරපු අයගේ නම් කියනවා, එයාලග කැමති ගීතය කියලා. හැබැයි ෂෝ එක තියන්නේ සිකුරාදනම් ඔයා අගහරුවාදා රෑ Poll එක දාන්න ඕනේ. බදදා රැයින් ඒක ඉවරයි. එතකොට ඔයාට බදදා රෑ හෝ බ්‍රහස්පතින්දා ෂෝ එක රෙකෝඩ් කරලා බ්‍රහස්පතින්දම දීල තියන්න පුලුවන්. සිකුරාදා ෂෝ එක යනකොට ඔයත් ත්‍රෙඩ් එකට සෙට් වෙලා කට්ටියත් එක්ක ෆන් එකේ ගීත ඉල්ලීම් ගැන කතා වෙනවා.
එළකිරි රේඩියෝ එක් අසන්නෙක්ට සති 2 සැරයක් ගීත තොරන්න අවස්ථාවක් දුන්නොත් මොකද හිතන්නේ ? නිකන්ම ගීත ටිකක් තෝරන්න නෙමේ මම කියන්නේ ඒ ගීතයට කැමති වෙන්න හේතුව ගීතය වෙනුවෙන් තමන්ගේ අර්ථ කථනයක් එක් කරන්න අවස්ථාවක් දෙන්න පුලූවන් නම් නිර්මාණශිලි සිතිවිලි අසන්නන්ගේ ඇති කරන්න පුලූවන් කියලා මට හිතෙනවා. අන්තර්ජාලය ඔස්සේ සජිවීව ඒ ශ්රාවකයා වැඩසටහනට එක්කර ගන්න තාක්ෂණික පහසුකම් තියෙනවා නම් තවත් මේක වැඩිදුරට ගෙනියන්න පුලූවන්
පීඑම් බලන්න.........Podi Silva - පොඩි සිල්වා;18467965 said:තෑන්ක්ස් අයියා මෙහෙම කරමු