එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන

  • Total voters
    272

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:) 15 න් පස්සේ එන සතියෙ ඉදන් පටන්ගන්නවලු. දැනට ෂෝ 6 ක් රෙඩී. :) පරීක්ෂන විකාෂයත් සාර්ථකලු. පරණ ප්‍රෝග්‍රෑම් දවල් වරුවේ අහන්නත් ලැබෙනවා. හැම දේම සුභයි. :)

ඔය ගැම්මෙන්ම දිගටම ගියොත් ඉතින් හොදයි.... :yes::)
 
Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    :) 15 න් පස්සේ එන සතියෙ ඉදන් පටන්ගන්නවලු. දැනට ෂෝ 6 ක් රෙඩී. :) පරීක්ෂන විකාෂයත් සාර්ථකලු. පරණ ප්‍රෝග්‍රෑම් දවල් වරුවේ අහන්නත් ලැබෙනවා. හැම දේම සුභයි. :)

    :):):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Podi Silva - පොඩි සිල්වා;18462910 said:
    මාත් ශෝ එකක් කරන්න ඉන්නේ
    අලුත් සින්දු ප්ලේ කරන්න ඉන්නේ
    සිංහල හා හින්දි
    ඉන්න කට්ටියගේ නම් කියවලා උන්ට ආතල් එකක් දීලා සිංදුවක් ප්ලේ කරන්න තමා ඉන්නේ
    ටොමා අයියා කියපු විදියට රෙකෝඩ් කරලා තමා කරන්න වෙන්නෙ

    තව මේ වගේ එකක් කරන්න කවුරු හරි ඉන්නවද
    මචං උඹ කරන්න හදන්නේ රික්වෙස්ට් ෂෝ එකක්...:)
    රික්වෙස්ට් ෂෝ රෙකෝඩ් කරල කරන්න බෑ. :(
    ලයිව් තමා ස්ට්‍රීම් කරන්න වෙන්නේ.....:yes::yes:
    රෙකෝඩ් කරල දාන්න පුළුවන් පී-ඩිටර්මන්ඩ් ෂෝස් නම්.....:yes:
     
    එහෙනම් ඉතින් මොකෝ කරන්නේ
    මට 8-10 බෑ නේ රෑ වෙලා වැඩී
    මට අදහසක් දෙන්න එහෙනම් රෙකෝඩ් කරලා කරන්න පුලුවන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Podi Silva - පොඩි සිල්වා;18467606 said:
    එහෙනම් ඉතින් මොකෝ කරන්නේ
    මට 8-10 බෑ නේ රෑ වෙලා වැඩී
    මට අදහසක් දෙන්න එහෙනම් රෙකෝඩ් කරලා කරන්න පුලුවන්

    මෙන්න මෙහෙම වැඩක් කරන්න පුලුවන් මල්ලි. එක දවසකට ගීත වලට අදාළව මාතෘකාවක් ගන්නව. අරගෙන ඒ යටතේ ප්ලේ කරන්න බලාපොරොත්තුවෙන සිංදු ටික ඔයාම තෝරගන්නවා. ඊටපස්සේ Poll එකක් දාලා ඒ සිංදු වලට කැමති අයට වොට් කරන්න කියනවා. පැය 24 කින් පස්සේ වොට් කිරිල්ල නවත්තලා ඔයා ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරනවා. ඒ රෙකෝඩ් කරද්දී අර එක එක සිංදු වලට වොට් කරපු අයගේ නම් කියනවා, එයාලග කැමති ගීතය කියලා. හැබැයි ෂෝ එක තියන්නේ සිකුරාදනම් ඔයා අගහරුවාදා රෑ Poll එක දාන්න ඕනේ. බදදා රැයින් ඒක ඉවරයි. එතකොට ඔයාට බදදා රෑ හෝ බ්‍රහස්පතින්දා ෂෝ එක රෙකෝඩ් කරලා බ්‍රහස්පතින්දම දීල තියන්න පුලුවන්. සිකුරාදා ෂෝ එක යනකොට ඔයත් ත්‍රෙඩ් එකට සෙට් වෙලා කට්ටියත් එක්ක ෆන් එකේ ගීත ඉල්ලීම් ගැන කතා වෙනවා.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Podi request ekak,
    godak un enne sindu ahanna witarakma neme... dawal mahansi wela wada karala podi fun ekak gannath ekka..
    so full professional widiyata karanawata wada poddak casual widiyata kaloth hodai kiyala mama hitanne
    thread eka ehema kiyanawanam hodai radio eka karana atarema.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Podi Silva - පොඩි සිල්වා;18467606 said:
    එහෙනම් ඉතින් මොකෝ කරන්නේ
    මට 8-10 බෑ නේ රෑ වෙලා වැඩී
    මට අදහසක් දෙන්න එහෙනම් රෙකෝඩ් කරලා කරන්න පුලුවන්
    මෙන්න මේවා.....

    [FONT=&quot]පරිගණක සහ අනෙකුත් තාක්ෂනික දේවල් ගැන වැඩසටහනක්[/FONT]
    [FONT=&quot]කලා ලොවේ සිද්ධි සිදුවීම් සහ ඕන ම නං ගොසිප් ගැන වැඩසටහනක්[/FONT]
    [FONT=&quot]සතියේ සිදුවුණු දේශපාලන අලකලංචි ගැන මැදහත් පුද්ගලයෙක් ගෙන එන සමාලෝචනාත්මක වැඩසටහනක්[/FONT]
    [FONT=&quot]ලෝකේ සිදුවන දේ ගැන කෙරෙන විග්‍රහත්මක වැඩසටහනක්[/FONT]
    [FONT=&quot]රික්වෙස්ට් ෂෝ එකක් (සියලු ම භාෂා වල ගීත)[/FONT]
    [FONT=&quot]අළුත් සිංදු (භාෂා ගනනාවකින් එක අ[FONT=&quot]ළු[/FONT]ත් ගීත-විශේෂයෙන් එළකිරියට අප්ලෝඩ් වෙන ඒවා)[/FONT]

    වලින් එකක් එහෙනම්..............:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Podi request ekak,
    godak un enne sindu ahanna witarakma neme... dawal mahansi wela wada karala podi fun ekak gannath ekka..
    so full professional widiyata karanawata wada poddak casual widiyata kaloth hodai kiyala mama hitanne
    thread eka ehema kiyanawanam hodai radio eka karana atarema.
    මේක වෙනස් වෙනව මල්ලි තරන වැඩසටහනේ ආකෘතිය මත.....
    ඒක තනිකරම අදාල වැඩසටහනේ ආකෘතිය මත පදනම් වෙච්ච දෙයක්...

    දැන් මෙහෙම හිතපං කෝ...
    රන්දිකයා ගේ බොලිවුඩ් මසාලා ෂෝ එක කරනව සසල හද විල් තෙරේ ස්ටයිල් එකට......

    නැත්තං

    මම සසල හද විල් තෙර කරනව ඩීජේ අරා සහ පැස්බරා ස්ටයිල් එකට...(මට හොයං ඇවිල්ල නෙලල යයි මේකේ අයියලා එහෙම වුනොත්!)
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේක වෙනස් වෙනව මල්ලි තරන වැඩසටහනේ ආකෘතිය මත.....
    ඒක තනිකරම අදාල වැඩසටහනේ ආකෘතිය මත පදනම් වෙච්ච දෙයක්...

    දැන් මෙහෙම හිතපං කෝ...
    රන්දිකයා ගේ බොලිවුඩ් මසාලා ෂෝ එක කරනව සසල හද විල් තෙරේ ස්ටයිල් එකට......

    නැත්තං

    මම සසල හද විල් තෙර කරනව ඩීජේ අරා සහ පැස්බරා ස්ටයිල් එකට...(මට හොයං ඇවිල්ල නෙලල යයි මේකේ අයියලා එහෙම වුනොත්!)

    lol ekanam hari
    maru udaharana deka :lol::lol:
     
    මෙන්න මෙහෙම වැඩක් කරන්න පුලුවන් මල්ලි. එක දවසකට ගීත වලට අදාළව මාතෘකාවක් ගන්නව. අරගෙන ඒ යටතේ ප්ලේ කරන්න බලාපොරොත්තුවෙන සිංදු ටික ඔයාම තෝරගන්නවා. ඊටපස්සේ Poll එකක් දාලා ඒ සිංදු වලට කැමති අයට වොට් කරන්න කියනවා. පැය 24 කින් පස්සේ වොට් කිරිල්ල නවත්තලා ඔයා ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරනවා. ඒ රෙකෝඩ් කරද්දී අර එක එක සිංදු වලට වොට් කරපු අයගේ නම් කියනවා, එයාලග කැමති ගීතය කියලා. හැබැයි ෂෝ එක තියන්නේ සිකුරාදනම් ඔයා අගහරුවාදා රෑ Poll එක දාන්න ඕනේ. බදදා රැයින් ඒක ඉවරයි. එතකොට ඔයාට බදදා රෑ හෝ බ්‍රහස්පතින්දා ෂෝ එක රෙකෝඩ් කරලා බ්‍රහස්පතින්දම දීල තියන්න පුලුවන්. සිකුරාදා ෂෝ එක යනකොට ඔයත් ත්‍රෙඩ් එකට සෙට් වෙලා කට්ටියත් එක්ක ෆන් එකේ ගීත ඉල්ලීම් ගැන කතා වෙනවා.

    තෑන්ක්ස් අයියා මෙහෙම කරමු
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එළකිරි රේඩියෝ එක් අසන්නෙක්ට සති 2 සැරයක් ගීත තොරන්න අවස්ථාවක් දුන්නොත් මොකද හිතන්නේ ? නිකන්ම ගීත ටිකක් තෝරන්න නෙමේ මම කියන්නේ ඒ ගීතයට කැමති වෙන්න හේතුව ගීතය වෙනුවෙන් තමන්ගේ අර්ථ කථනයක් එක් කරන්න අවස්ථාවක් දෙන්න පුලූවන් නම් නිර්මාණශිලි සිතිවිලි අසන්නන්ගේ ඇති කරන්න පුලූවන් කියලා මට හිතෙනවා. අන්තර්ජාලය ඔස්සේ සජිවීව ඒ ශ්‍රාවකයා වැඩසටහනට එක්කර ගන්න තාක්ෂණික පහසුකම් තියෙනවා නම් තවත් මේක වැඩිදුරට ගෙනියන්න පුලූවන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    avatar462987_19.gif

    avatar329688_6.gif
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙන්න මෙහෙම වැඩක් කරන්න පුලුවන් මල්ලි. එක දවසකට ගීත වලට අදාළව මාතෘකාවක් ගන්නව. අරගෙන ඒ යටතේ ප්ලේ කරන්න බලාපොරොත්තුවෙන සිංදු ටික ඔයාම තෝරගන්නවා. ඊටපස්සේ Poll එකක් දාලා ඒ සිංදු වලට කැමති අයට වොට් කරන්න කියනවා. පැය 24 කින් පස්සේ වොට් කිරිල්ල නවත්තලා ඔයා ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරනවා. ඒ රෙකෝඩ් කරද්දී අර එක එක සිංදු වලට වොට් කරපු අයගේ නම් කියනවා, එයාලග කැමති ගීතය කියලා. හැබැයි ෂෝ එක තියන්නේ සිකුරාදනම් ඔයා අගහරුවාදා රෑ Poll එක දාන්න ඕනේ. බදදා රැයින් ඒක ඉවරයි. එතකොට ඔයාට බදදා රෑ හෝ බ්‍රහස්පතින්දා ෂෝ එක රෙකෝඩ් කරලා බ්‍රහස්පතින්දම දීල තියන්න පුලුවන්. සිකුරාදා ෂෝ එක යනකොට ඔයත් ත්‍රෙඩ් එකට සෙට් වෙලා කට්ටියත් එක්ක ෆන් එකේ ගීත ඉල්ලීම් ගැන කතා වෙනවා.
    me idea eka nam hondai thama...
     
    එළකිරි රේඩියෝ එක් අසන්නෙක්ට සති 2 සැරයක් ගීත තොරන්න අවස්ථාවක් දුන්නොත් මොකද හිතන්නේ ? නිකන්ම ගීත ටිකක් තෝරන්න නෙමේ මම කියන්නේ ඒ ගීතයට කැමති වෙන්න හේතුව ගීතය වෙනුවෙන් තමන්ගේ අර්ථ කථනයක් එක් කරන්න අවස්ථාවක් දෙන්න පුලූවන් නම් නිර්මාණශිලි සිතිවිලි අසන්නන්ගේ ඇති කරන්න පුලූවන් කියලා මට හිතෙනවා. අන්තර්ජාලය ඔස්සේ සජිවීව ඒ ශ්‍රාවකයා වැඩසටහනට එක්කර ගන්න තාක්ෂණික පහසුකම් තියෙනවා නම් තවත් මේක වැඩිදුරට ගෙනියන්න පුලූවන්

    උබ ඔය කියන්නේ සියතේ කන්සෙප්ට් එකනේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යනදවසට කලින් දවසෙ හා යන දවසෙ ඊමේල් ඇස් එම් ඇස් හා වෙනත් මාර්ග වලින් අපිව දැනුවත් කරන්ඩ... :yes::cool::)