AC නැද්ද බොල ?![]()
තිනවා..කරන්ට් නැතුව AC වලින් ලබූ කිරිබත් කන්නද සහෝ
AC නැද්ද බොල ?![]()
තිනවා..කරන්ට් නැතුව AC වලින් ලබූ කිරිබත් කන්නද සහෝ

ආ කරන්ට් නැ කියල තියෙනවා නේද? අඩෝ මට වැදිලා බොලව්..![]()
අඩෝ උබලා ඔපිසිය ඇතුලෙම අනුමත කරනවද ?

ඇතුලේ අනුමත කරා කියල final warning දීල තියෙන්නේ HR එකෙන් දැන් මාස 2කට විතර කලින්... හොරෙන් එලියට ගියා.. set උනා.. automatically අනුමත උනා.. හිතල නෙවෙයි කරේ..![]()
යකෝ මේකේ ඉන්නේ පට්ට බේබදු සෙට් එකක්නේ.. බේබදු සංගමේ කියල ත්රෙඩ් එක රී නේම් කරානන් එල.. මේක දාපු එකත් (පෙරාත්) අමුම අමු පට්ට බෙබානෙ...

ඉතුරු වැඩ වලට ඇඩ්රස්, ෆෝන් නම්බර්ස්, ඊ-මේල් ආදී එකී නොකී විස්තර දීපිය![]()

යකෝ මේකේ ඉන්නේ පට්ට බේබදු සෙට් එකක්නේ.. බේබදු සංගමේ කියල ත්රෙඩ් එක රී නේම් කරානන් එල.. මේක දාපු එකත් (පෙරාත්) අමුම අමු පට්ට බෙබානෙ...

out ගියොත්??out ගියේ නැත්තම් ..![]()

out ගියොත්??
අඩියක් ගැහුවත්, ෂොට් එකක් ගත්තත් බේබද්ද බේබද්දම තමයි....
දැන් බේබදු සංගමේ හැමෝටම ගොඩාක් රිදෙයි..![]()

රොකා... තෝ මගේ රෙකෝඩ් එක කඩයිද දන්නෙ නැහැ මේකෙම ලැගල ඉදල...
Kumara456 800
Mr PERERA 699
**..RoCk sTaR..** 415
Rangau2 248
niresh1989 180
twisted 163
xcute_shake 137
මම 800 පහුකරා සිංහලු![]()