EK Office Talk

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    අඩෝ උබලා ඔපිසිය ඇතුලෙම අනුමත කරනවද ? :shocked:

    ඇතුලේ අනුමත කරා කියල final warning දීල තියෙන්නේ HR එකෙන් දැන් මාස 2කට විතර කලින්... හොරෙන් එලියට ගියා.. set උනා.. automatically අනුමත උනා.. හිතල නෙවෙයි කරේ.. :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ මේකේ ඉන්නේ පට්ට බේබදු සෙට් එකක්නේ.. බේබදු සංගමේ කියල ත්‍රෙඩ් එක රී නේම් කරානන් එල.. මේක දාපු එකත් (පෙරාත්) අමුම අමු පට්ට බෙබානෙ...
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඇතුලේ අනුමත කරා කියල final warning දීල තියෙන්නේ HR එකෙන් දැන් මාස 2කට විතර කලින්... හොරෙන් එලියට ගියා.. set උනා.. automatically අනුමත උනා.. හිතල නෙවෙයි කරේ.. :sorry:

    ඕව ඔහොම තමයි මචන්.. කොටින්ම අපිත් ඔහොම තමයි
    එලියට ගිය හලාගත්ත අවා..ඊට පස්සේ ඉන්නවා නිකන් කට්ටියම සිරිමල් ල වගේ :cool:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    යකෝ මේකේ ඉන්නේ පට්ට බේබදු සෙට් එකක්නේ.. බේබදු සංගමේ කියල ත්‍රෙඩ් එක රී නේම් කරානන් එල.. මේක දාපු එකත් (පෙරාත්) අමුම අමු පට්ට බෙබානෙ...

    :lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රොකා... තෝ මගේ රෙකෝඩ් එක කඩයිද දන්නෙ නැහැ මේකෙම ලැගල ඉදල... :angry::angry:

    Kumara456 800
    Mr PERERA 699
    **..RoCk sTaR..** 415
    Rangau2 248
    niresh1989 180
    twisted 163
    xcute_shake 137

    මම 800 පහුකරා සිංහලු
    :cool::cool:
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    යකෝ මේකේ ඉන්නේ පට්ට බේබදු සෙට් එකක්නේ.. බේබදු සංගමේ කියල ත්‍රෙඩ් එක රී නේම් කරානන් එල.. මේක දාපු එකත් (පෙරාත්) අමුම අමු පට්ට බෙබානෙ...

    එහෙම නැ අපි.. genta ගහල බොන්නේ.. පාරේ කස්සිපු ගහන සීයල වගේ නෙවෙයි.. හෙන decent... out ගියේ නැත්තම් .. :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    out ගියේ නැත්තම් .. :sorry:
    out ගියොත්??:P:P

    අඩියක් ගැහුවත්, ෂොට් එකක් ගත්තත් බේබද්ද බේබද්දම තමයි.... :angry::angry::angry:
    දැන් බේබදු සංගමේ හැමෝටම ගොඩාක් රිදෙයි..:P:P
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    රොකා... තෝ මගේ රෙකෝඩ් එක කඩයිද දන්නෙ නැහැ මේකෙම ලැගල ඉදල... :angry::angry:

    Kumara456 800
    Mr PERERA 699
    **..RoCk sTaR..** 415
    Rangau2 248
    niresh1989 180
    twisted 163
    xcute_shake 137

    මම 800 පහුකරා සිංහලු
    :cool::cool:

    ඔව් ඔව් ඒවා කියන්න බැ :lol: