EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පුදුමයි ඇහුවෙ නැති එක - අයිය ගලවන්න ඕනිද දැන්? මෙතන ගලවන්න ලැජ්ජයි වගේ අයිය - කියල :P:P
    එහෙම කිවූවානම් ඉතින් මම මේ වෙනකොට හති දාගෙන වැටිල ඉඳීවි කොහේ හරි මුල්ලක:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම කිවූවානම් ඉතින් මම මේ වෙනකොට හති දාගෙන වැටිල ඉඳීවි කොහේ හරි මුල්ලක:P

    මොනව වුනත් ඒකිගෙ හාඩ් එක පරිස්සම් කරල දීපන් කඩන්නෙ නැතුව :P:P:love::love::love:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනිත් දවසේ ගලා කොර ගගහ එයි :P:P
    :P:P:P:lol::lol::lol: උදේට බොක දාන්න වාඩි වෙද්දී ගිහින් තියෙයි මු දන්නෙත් නැතුවම:yes:

    එකෙන් බාගයක් මට අයිත්යි:yes::yes::angry:
    මොනව වුනත් ඒකිගෙ හාඩ් එක පරිස්සම් කරල දීපන් කඩන්නෙ නැතුව :P:P:love::love::love:
    hDD එක කැඩිල තිබ්බොත් නම් ගොඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාක් හොදයි :love:
    මම එහෙනම් තවත් පරිස්සම් කරනවා;)
     
    manjula009

    Well-known member
  • මොකද්ද බොලව් මේකේ තේරුම.. පොස්ට් එකක් දාල රිප්ලයි හොයන්න හාති දාගෙන ආයේ පස්සට දුවන්න ඕනේ..
    උබලත් පුදුම ඕප දුප ගොඩක් නේ කියවන්නේ.. ගෑනු පරාදයි :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Yzop38T.jpg

    අපොයි බන්.. මේ ත්‍රේඩ් එකට පොලිටික් සීන් දාන්න එපා බන්.. :angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකද්ද බොලව් මේකේ තේරුම.. පොස්ට් එකක් දාල රිප්ලයි හොයන්න හාති දාගෙන ආයේ පස්සට දුවන්න ඕනේ..
    උබලත් පුදුම ඕප දුප ගොඩක් නේ කියවන්නේ.. ගෑනු පරාදයි :D

    රිදිලහ්...... :P:P:P
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මොකද්ද බොලව් මේකේ තේරුම.. පොස්ට් එකක් දාල රිප්ලයි හොයන්න හාති දාගෙන ආයේ පස්සට දුවන්න ඕනේ..
    උබලත් පුදුම ඕප දුප ගොඩක් නේ කියවන්නේ.. ගෑනු පරාදයි :D

    :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකද්ද බොලව් මේකේ තේරුම.. පොස්ට් එකක් දාල රිප්ලයි හොයන්න හාති දාගෙන ආයේ පස්සට දුවන්න ඕනේ..
    උබලත් පුදුම ඕප දුප ගොඩක් නේ කියවන්නේ.. ගෑනු පරාදයි :D

    funny_gif_by_luckygay-d41b0qs.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙරා හරියන්නෙ නැහැ බන්.. අපි අලුත් නායකයෙක් පත් කරමු. මම නායකය වෙන්නන්. උඹල මට වහල් සේවය කරපන්.. මොකෝ කියන්නේ? වහල්ලු ටික අත උස්සන්න බලන්න..

    පෙරාට රිදෙයි....