Highway බස් එක

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    ගාල්ලෙන් Highway එකේ බස් යන්න පටන් ගන්නේ උදේ කීයටද බන්? ගාල්ලේ ඉඳන් මහරගමට යන්නේ ඕනේ.