රැවුල් problem

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,304
    4,095
    113
    මචන්ල මම ටික කාලයක් තිස්සෙ රැවුල පොඩ්ඩක් වවන්න හෙන ට්‍රයි එකක් දෙනව :yes:
    අව්ලට තියෙන්නෙ මගෙ මුනෙ සමහර තැන් වල රැවුල නැති එක :sorry:
    මේකට උබල දන්න බේතක් හරි මොකක් හරි පිලියමක් තියෙනවනම් කියපන්කො
    ලොකු පිනක් බන් :)
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,082
    211
    63
    😁
    බෙහෙතක් නම් නොදනී ..
    කපන්න කපන්න එනවා කියලා නම් දනී.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,304
    4,095
    113

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,090
    6,813
    113
    ගග අද්දර
    බඩියව කන්ටැක්ට් කරපන්. ඌ දන්නවා බෙහෙත්. ගෑවුණු තැන රැවුල එන්න බෙහෙත් කියයි.
     

    chootyputha1

    Well-known member
  • Kade tiyenawa fertilizer kiyala behethak aka gapan....

    කැත කට් එක:lol::lol::lol::lol:

    යකෝ තෝ මෙතන රැවුල වැවෙන්නෑ කියල වැලලෙන්න හදනව, අපිනෙ දන්නෙ උදේට වැඩට යන්න ඉස්සල මේ පොලොස් කට්ට කපන්න තියෙන අමාරුව.:angry::angry::angry:;)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    getafix කියල ඩයල් එකක් ඉන්නව..
    google කරල බලපන්..
    රැවුල වැවෙන බේතක් තියනව පට්ට බන් ඒක නම්..
    මමත් ගෑවා සුපිරි වැවෙනව බලං ඉන්න ඇද්දී