Suzuki Djebel,DR Review

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,214
    4,377
    113
    ඇයි එන්නද
    https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpt1/v/t1.0-9/10387616_540001682811227_420274139627111285_n.jpg?oh=cecaba6641b7eed2443c7e0f45ebded4&oe=5603494E

    https://scontent-sin1-1.xx.fbcdn.ne...=700b0eb8dc3a62f06b27f1eadfeb9e01&oe=55EDCEAE

    250 තමා අපි නම් ඉතින්
    මං නම් රෙක්ටිෆයර් එකෙන් හොද ආතල් එකක් ගත්තා..
    හැබැයි බයිසිකලේ නම් දුවනවා ලෙසටම...

    ඔය තියෙන්නේ බඩු
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    මමත් ආසම බයික් එකක්.
    මේකෙ ලුක් එක තමයි සුපිරි.
    ගන්න ආසයි දැන්ම බැරි වෙයි.
    දැන්නම් පදින්නෙ මෙන්න මේකක්.


    images
     
    • Like
    Reactions: chanakamanjula

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,214
    4,377
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;18470559 said:
    නියමයි චානකයෝ....:D:D.

    අනේ 5'6 ක උස වෙච්චි අපිට මොන ට්‍රේල් බයික්ද?:sorry::sorry::(

    උබට පදින්න පුළුවන් අපේ එහා ගෙදර මල්ලි තමා ඔකේ 125 එක පදින්නේ උගේ උස 5.6 යි
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    2015 ජනවාරි 26

    i miss you baby "pulsar 135 ls" — feeling sad.

    2015 ජූනි 08

    ජපන් බයික් ඒක්ක ඉන්දියන් Chinese ඒවා compare කරන්න එපා අහසයි පොලවයි වගේ


    :lol: :lol: සත්‍ය‍යේ සටහන..... බුද්ධියේ විමසුමට....... :P :P

    :shocked::shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol:....................... Buddiyen wimasuwaa...:lol::lol::lol:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔක්කොමත් හරි මේකේ නෑ නේ බේබි ක්‍රීම් ගැන විස්තරයක්..... ඒ ගැනත් දැම්මා නම් හරි එඩිට් කරලා...... :D


    naha naha Bus maami aiyee.... dan kolla "Dejebel Chanaka":yes::yes::yes:
     

    ranjana disasekara

    Well-known member
  • රත්තරං;18470307 said:
    පට්ට... මමනම් ආසම ට්‍රේල් බයික් එක හොන්ඩා ඩිග්‍රී එක..AX1 ඇන්ජිමනේ ආයේ ඉතින් කුමන කතාද.... ආයේ ටිටීආර් / රයිඩ් එකටත් කැමතියි
    Honda_Degree.jpg


    ආයේ මට බයික් එකක් ගන්න පුලුවන් උනොත් මම ගන්නේ AX1 එකක්....

    ඩිජෙබෙල් එකත් පට්ට භාන්ඩේ.

    දේවිය අවසර දෙයිද බන්???
    ඊළඟ ආත්මේ වත් පැදාපන් ...
    කසාදෙ side effects කියන්නේ ඔව්වට තමයි .
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    පිස්සු කොරයි බන්.පට්ට බයික් එක.මම කැමති නම් DRZ එකට.මගේ හීනෙ නම් honda xr එක :D
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මන් ගාවත් Djebel එකක් තිබ්බ. 250.. සුපිරි පිකප් එකක් තියෙන්නේ ඒ වගේම බ්රේක් එහෙම නියමෙටම බැලන්ස්.... ටික කාලයක් පැදලා මම වෙන බයික් එකක් ගත්ත....

    AX1 එක තරම්ම වගේ පිකප් නේ මචා.. සුපිරියක් තමා... යනව නෙමේ විදිනව.. සිර ඕයි... බ්‍රේක් නම් සුප්පා.. ඒත් ඉතින් හිත වාවන්නෙ නෑ අනේ... සුසුකි නෙ.. DRZ මතක් වෙනව... DRZ එකට ගහන්ඩ බෑ බොලව්..
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඔය තියෙන්නේ බඩු

    අමල් අයියගෙ කඩෙන් නේ ගත්තෙ? දැක්කද ස්ටෑන්ඩඩ් කටුකම්බියක් දාල තියනව? පිස්සු කොර ඕයි ඒක.. මලක් වගෙ... ආසවෙ බෑ.. මොනෝ ෂොක් එක එහෙම බටර් වගෙ... ගාන තමා ටිකක් වැඩි...;)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,214
    4,377
    113
    ඇයි එන්නද
    දේවිය අවසර දෙයිද බන්???
    ඊළඟ ආත්මේ වත් පැදාපන් ...
    කසාදෙ side effects කියන්නේ ඔව්වට තමයි .

    මටත් ඕක තමා case එක. බැන්දට පස්සේ බයික් නැ

    මමත් ආසම බයික් එකක්.
    මේකෙ ලුක් එක තමයි සුපිරි.
    ගන්න ආසයි දැන්ම බැරි වෙයි.
    දැන්නම් පදින්නෙ මෙන්න මේකක්.


    https://encrypted-tbn0.gstatic.com/...hUJZYyk6tGJK1WMPrSdRsiaumTFnW55NLGTuoyGUdlugU

    ඕකත් පට්ට බාන්ඩේ
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මගේ ඊලග බයික් එක hoda xr එක තමා

    අඩේ සුපිරි බන්,ඒක ගැනත් review එකක් දාපන්.මේ කිරියෙ හරි trail bike review එකකට තිබ්බෙ ax1 එක ගැන තමයි.ඊට පස්සෙ මේක.
    මට නම් bike එකකට අත ගහන්න තව අවුරුදු 2ක් වත් යනව බන්.ජොබ් වලට CV දාල ඉන්නෙ.ටිකක් පෙනුමට තියෙන honda xr පට්ට ගනන් නෙ බන්.ඇඩෙනව ගනන් බලුවාම.උසත් තියෙනව බන් 6' 2" ක්.පට්ට ආසයි trail bike එකකට...
    :lol::cool: