ඉරාජ්ගේ අලුත් Video එක

teen_wolf

Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    ඉරාජ්ගේ අලුත් Video එක

    U n Me මේක නම් පට්ට වගේ බන්. මොන වැඩේ කරත් ඉරාජ් කරන වගේ සුපිරියටම කරනවා. ලංකාවේ නම International මාකට් එකට ගෙනියන්න මේ වැඩේ නම් සුපිරි.. ;)

    https://www.youtube.com/watch?v=HuJ1OlpMrzc
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Sean Kingston එක්ක බන් මේක කරලා තියෙන්නේ.

    අනුන්ගේ පානෙන් එළිය බලනවා වගේ වැඩක්නේ.තමන්ගේ සින්දුවක් කියලා හිට් වෙනවා වගේ නැහැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉරාජ්ට කලින් ජය ශ්‍රී ඒ මාකට් එකට සින්දු අරන් ගියේ..
    සිරාවට, උන්ගේ සුන්දරියේ, මොඩ් ගොවියා වගේ සින්දු ඒ කාලේ යුරොප් වල සින්හල අය ලග තිබුනා සැහෙන්න.
    …
    …මේක නම් මේ ඉන්ටනැශනල් මාකට් එක කෙසේ වෙතත් මැනින් මාකට් එකට හොදා.. :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිරාවට, උන්ගේ සුන්දරියේ, මොඩ් ගොවියා වගේ සින්දු ඒ කාලේ යුරොප් වල සින්හල අය ලග තිබුනා සැහෙන්න.

    …මේක නම් මේ ඉන්ටනැශනල් මාකට් එක කෙසේ වෙතත් මැනින් මාකට් එකට හොදා.. :lol::lol:

    ඉරාජ්ගේ බෙර සද්දේ නම් කලින්ම ඇහෙනවා නේද පෙරහැර කෙසේ වෙතත්.:D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉරාජ්ගේ බෙර සද්දේ නම් කලින්ම ඇහෙනවා නේද පෙරහැර කෙසේ වෙතත්.:D
    තාත්තා හම්බකරලා තියනවනේ බන්, ඉතිත් කාටහරි කීයක් හරි දීලා ඌත් වචනයක් දෙකක් දාලා ලොකු වැඩක් කරනවා. දවසයි දෙකයි.. ගන්ගම් ස්ටයිල් වගේ ඔසෙට ආවා හොදගෙන ගියා..
     
    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    තාත්තා හම්බකරලා තියනවනේ බන්, ඉතිත් කාටහරි කීයක් හරි දීලා ඌත් වචනයක් දෙකක් දාලා ලොකු වැඩක් කරනවා. දවසයි දෙකයි.. ගන්ගම් ස්ටයිල් වගේ ඔසෙට ආවා හොදගෙන ගියා..

    ඔව් බන් එක නම් ඇත්ත. ජය ශ්‍රී , චිත්‍රාල් සෝමපාල වගේ අය එක්ක බැලුවහම නම් මුගෙන් තමා . එත් video එක නම් හොදට තියෙනවා වගේ. :oo:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    sonu කක්කාර් :love::love:

    Sonu_Kakkar_3_1947_1116.jpg

    images-118589.JPG
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,161
    12,148
    113
    Ohio, USA
    තාත්තා හම්බකරලා තියනවනේ බන්, ඉතිත් කාටහරි කීයක් හරි දීලා ඌත් වචනයක් දෙකක් දාලා ලොකු වැඩක් කරනවා. දවසයි දෙකයි.. ගන්ගම් ස්ටයිල් වගේ ඔසෙට ආවා හොදගෙන ගියා..

    Issara (1997 wage kaale) Preethiraj Kaaraya US walata Kattiya Patewwa... Ethakotama Laksha 15k gaththa..
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Sonu Kakkar is an Indian playback singer. She was born in Rishikesh, Uttarakhand. She started singing jagrans at the age of five when her parents moved to Delhi. She later shifted to Mumbai where Bollywood music director Sandeep Chowta heard her singing in a singing competition and gave her a break with the song 'Babuji zara dheere chalo'.[1][2] She is elder sister of singer Neha Kakkar, who is a bollywood sensation singer now.

    ගායිකාවක්

    http://en.wikipedia.org/wiki/Sonu_Kakkar