EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යෙස්.. සුපුල් එක පහු කරාට පස්සෙ තියෙනවා ශිවා කාර් සේල් කියල කාර් විකුණන තැනක්.. :baffled: ඒක ඉස්සරහ..
    ඩිසයින් මොනා හරි කරන තැනක් නේද මචං:)
    නැහැ.. පෙරා + ගලා සහ ගල් කපන්නා විතරමයි :baffled::baffled::baffled:
    ටහිකෙයි උබවත් ඇදන් යන්නේ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොටෝ එකෙන් සැනසීම :baffled::baffled:

    දැකීමත් එක්තරා විදියක හි*** කියලා කැම්පස් එකේ කථාවක් තියෙනවා. උඹලට මොන කැම්පස්ද සිංහලු... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආවා.. 30 දාපු සැලරි එක අද තමයි ගත්තේ අපේ අලුත් එකවුන්ටන් කෙලි හෝන්තුවට පින්සිද්ධ වෙන්න :growl::growl:

    කෙලි??? :rolleyes:
    ජංගියක් එහෙනම්??
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :eek::eek::shocked:


    ;);):cool::)


    මොනාද හොද :)


    අනේ වාසනාවන් එහෙව් කෙලි පොඩ්ඩක් :sorry:



    මම ගියේ නෑ බන්..වලිය දාගත්තෙත් උගේ අතේ වැරැද්ද නිසා :frown:

    අපි අවුරුදු 400-500ක් ජීවත් වෙන්නේ නෑ නේ. උපරිම 60-70 නෙව. ඒ නිසා අල්ලලා දාපං
    එකෙක් ඇවිත් දැං මට බණ කියයි. අහං ඉන්න වෙනවා..:dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :(
    මැරෙනකංද සිංහලු බලන් ඉන්නේ...

    පන්සලට හරි අංගොඩ මානසික රෝහලට හරි ලියනවා සිංහලු..
    එහෙම කරන්න එපා යකුනේ... උඹව මතක් වෙන්න හරි මුකුත් මට දීලා පල.. සෙන් එකවත් අඩුම ගානෙ :baffled::baffled:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    කම්මැලි සින්හලු.. රෙද්ද නිදිත් මතයි..ඒක අස්සේ වෙලාවත් යනවා සූ සූ ගාලා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම කරන්න එපා යකුනේ... උඹව මතක් වෙන්න හරි මුකුත් මට දීලා පල.. සෙන් එකවත් අඩුම ගානෙ :baffled::baffled:

    :no: :no:
    මම මලත් කාර් එක උඹට දෙන්නේ නෑ සිංහලයෝ... :growl: