යෙස්.. සුපුල් එක පහු කරාට පස්සෙ තියෙනවා ශිවා කාර් සේල් කියල කාර් විකුණන තැනක්..ඒක ඉස්සරහ..

ටහිකෙයි උබවත් ඇදන් යන්නේනැහැ.. පෙරා + ගලා සහ ගල් කපන්නා විතරමයි![]()

කැඩිච්ච පෙට්ටියේද? කෙල්ලගෙද?
රිදෙයි..පොටෝ එකෙන් සැනසීම![]()

ආවා.. 30 දාපු සැලරි එක අද තමයි ගත්තේ අපේ අලුත් එකවුන්ටන් කෙලි හෝන්තුවට පින්සිද්ධ වෙන්න![]()

මොනාද හොද
අනේ වාසනාවන් එහෙව් කෙලි පොඩ්ඩක්
මම ගියේ නෑ බන්..වලිය දාගත්තෙත් උගේ අතේ වැරැද්ද නිසා

අපි අවුරුදු 400-500ක් ජීවත් වෙන්නේ නෑ නේ. උපරිම 60-70 නෙව. ඒ නිසා අල්ලලා දාපං
එකෙක් ඇවිත් දැං මට බණ කියයි. අහං ඉන්න වෙනවා..![]()
මැරෙනකංද සිංහලු බලන් ඉන්නේ...
එහෙම කරන්න එපා යකුනේ... උඹව මතක් වෙන්න හරි මුකුත් මට දීලා පල.. සෙන් එකවත් අඩුම ගානෙපන්සලට හරි අංගොඩ මානසික රෝහලට හරි ලියනවා සිංහලු..


කම්මැලි සින්හලු.. රෙද්ද නිදිත් මතයි..ඒක අස්සේ වෙලාවත් යනවා සූ සූ ගාලා..
එහෙම කරන්න එපා යකුනේ... උඹව මතක් වෙන්න හරි මුකුත් මට දීලා පල.. සෙන් එකවත් අඩුම ගානෙ![]()
