beheth biwwa agata amarui bn

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    Kelin inn ba bn wewlanawa menna bn beheth tika wathura kochchara biwwath thibaha yanne na. Okkama track out
    attachment.php
     

    Attachments

    • TMPDOODLE1433843981330.jpg
      TMPDOODLE1433843981330.jpg
      60.5 KB · Views: 215

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගන්ජ ගහන්න විතරක් දැනගෙන මදි.ඒකෙන් රිකවර් වෙන්නත් දැනගන්න ඕන.
    අපි තැබිලි වලට කියන්නෙ හෙඩ් ක්ලීනර් කියල.ගන්ජ ගැහුවොත් තැබිලි බීපන් අනිව.පතෝල ටිකක් කාපන්.සූස්තිය විතරක් ගැහුවට වැඩක් නෑ.