උබත් ඉතින් ගල් කපන උන්ට ඉවතයි ඉන්වයිට් කොරන්නේ. අපි වගේ පිරිමින්ට එන්ඩ කියන්නේ නැහැ. සිරාවට කොහේ සුපුල් එක ලගද බන් උබේ කන්තොරුව තියෙන්නේ![]()
පිස්සුද බන්.. මම ජොබ් එකෙන් අයින් වුනා
උබත් ඉතින් ගල් කපන උන්ට ඉවතයි ඉන්වයිට් කොරන්නේ. අපි වගේ පිරිමින්ට එන්ඩ කියන්නේ නැහැ. සිරාවට කොහේ සුපුල් එක ලගද බන් උබේ කන්තොරුව තියෙන්නේ![]()
අඩෝ මම ආව බන් බෝසත් එක්ක අවේගල් කපන්නා වෙත.... සුපුල් එක පැත්තේ එනවනන් තේකක් එහෙම බීලා, චැට් එකක් දාලා යන්න මෙහෙටත් ගොඩ වෙලා යන්න ..




අඩෝ මට උබලගෙන් හෙල්ප් එකක් ඕනේ
මොකක්ද වෙන්න ඕනේ![]()


අඩෝ මට උබලගෙන් හෙල්ප් එකක් ඕනේ

කියපන්.. පුලුවන්නන් අනිවා කරල දෙනවා![]()
බොසා කිවුවේ
HR දැරිවිත් හිටියා එකයි සීන් එක 



මේක හැම එකාටම බෙදනවනේ..ලස්සන්නට කරන්නත් ඕනේ
..ගුගල් අයියා උදවූ කරයිද මට
මම උස්සපු එකක් කියල දැන ගත්තොත්...මගේ HR දැරිවි







උබට යන්න වෙන්නේ නෑ තව මීටින් එකක් කෝල් කරයිude meeting ekata gihin awe bola 1ta wage. den itin chun eke 5ta yanna tiyenne.![]()

කුකු අරක දල Covering Letter , Quotation එහෙම හැදුව බන්..මැක්සා පාර බන්

මම මේ මීටින් එකක ඉඳල අවේ බන්..අපේ කොම්පැනී බුක් එකේ කවර් එක ඩිසයින් කරල දෙන එකෙක්ට දෙනවා කිවුව පොඩි ප්රසන්ට් එකක්බොසා කිවුවේ
මම චන්ඩිය වගේ බාර ගත්තHR දැරිවිත් හිටියා එකයි සීන් එක
මට ඇනෙයිද සීන් එකමේක හැම එකාටම බෙදනවනේ..ලස්සන්නට කරන්නත් ඕනේ
..ගුගල් අයියා උදවූ කරයිද මට
මම උස්සපු එකක් කියල දැන ගත්තොත්...මගේ HR දැරිවි
මම මැරෙනවා

හොද වැඩේ තොට.. අහිංසක ළාමක කෙල්ලන්ට කලර්ස් පෙන්නන්න යනවට....


උබට යන්න වෙන්නේ නෑ තව මීටින් එකක් කෝල් කරයි![]()
tika dawasakata free bird wage inna puluwan. thiyena weda tika atha patha gaga