EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබත් ඉතින් ගල් කපන උන්ට ඉවතයි ඉන්වයිට් කොරන්නේ. අපි වගේ පිරිමින්ට එන්ඩ කියන්නේ නැහැ. සිරාවට කොහේ සුපුල් එක ලගද බන් උබේ කන්තොරුව තියෙන්නේ :eek:

    පිස්සුද බන්.. මම ජොබ් එකෙන් අයින් වුනා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගල් කපන්නා වෙත.... සුපුල් එක පැත්තේ එනවනන් තේකක් එහෙම බීලා, චැට් එකක් දාලා යන්න මෙහෙටත් ගොඩ වෙලා යන්න ..
    අඩෝ මම ආව බන් බෝසත් එක්ක අවේ:)
    ඒ යකා කොහෙන්ද මන්ද ෂොට් කට් ටිකක් දල ඩික්මන් එකට ගියා:sorry:
    මම ත්‍රි වීල් එකක එන්නනේ ඉඳියේ
    :)
    අපහු හෙට වගේ එනව මම ඔය පැත්තට;)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කියපන්.. පුලුවන්නන් අනිවා කරල දෙනවා :cool:

    මම මේ මීටින් එකක ඉඳල අවේ බන්..අපේ කොම්පැනී බුක් එකේ කවර් එක ඩිසයින් කරල දෙන එකෙක්ට දෙනවා කිවුව පොඩි ප්‍රසන්ට් එකක්:)බොසා කිවුවේ
    මම චන්ඩිය වගේ බාර ගත්ත:( HR දැරිවිත් හිටියා එකයි සීන් එක :love::love::love::love:
    මට ඇනෙයිද සීන් එක:sorry: මේක හැම එකාටම බෙදනවනේ..ලස්සන්නට කරන්නත් ඕනේ:eek:..ගුගල් අයියා උදවූ කරයිද මට:(මම උස්සපු එකක් කියල දැන ගත්තොත්...මගේ HR දැරිවි:baffled::(:(:(
    මම මැරෙනවා:(:(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මම මේ මීටින් එකක ඉඳල අවේ බන්..අපේ කොම්පැනී බුක් එකේ කවර් එක ඩිසයින් කරල දෙන එකෙක්ට දෙනවා කිවුව පොඩි ප්‍රසන්ට් එකක්:)බොසා කිවුවේ
    මම චන්ඩිය වගේ බාර ගත්ත:( HR දැරිවිත් හිටියා එකයි සීන් එක :love::love::love::love:
    මට ඇනෙයිද සීන් එක:sorry: මේක හැම එකාටම බෙදනවනේ..ලස්සන්නට කරන්නත් ඕනේ:eek:..ගුගල් අයියා උදවූ කරයිද මට:(මම උස්සපු එකක් කියල දැන ගත්තොත්...මගේ HR දැරිවි:baffled::(:(:(
    මම මැරෙනවා:(:(:(:(

    :cool::cool:හොද වැඩේ තොට.. අහිංසක ළාමක කෙල්ලන්ට කලර්ස් පෙන්නන්න යනවට....:growl::growl:
    විස්තර ටික පී එම් කරපන්. පුලුවන් විදිහට කරල දෙන්නන් ගස් බල්ල..... :growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙල්ලන්ට කලර්ස් පෙන්නපු ගල් කපන්නාට තමන්ගේම ගල කපාගෙන මැරෙන්න හිතෙන්නම රිදිල