ඔය එක එක කුකුල්ලු " මට මොකෝ , ඉතින් දැන් අපිට මොකද කියන්නේ , ඉතින් අපිට ගානක්වත් නැනේ වගේ " වගේ කොමෙන්ට් හෙළ දකිමි™
Kumara456 924
Mr PERERA 728
**..RoCk sTaR..** 600
Rangau2 356
niresh1989 200
twisted 166
xcute_shake 151
Nu1Dnk 80

ඔෆිස් වල අනියම් පෙම ගැන රසබර කථා නැද්ද තොපේ ඔෆිස් වල?
අද දවසේ මාතෘකාව ඔෆිස් වල අනියම් පෙම...![]()
ඔව් එක තමයි අපිට මොකෝ
ඔෆිස් වල අනියම් පෙම ගැන රසබර කථා නැද්ද තොපේ ඔෆිස් වල?
අද දවසේ මාතෘකාව ඔෆිස් වල අනියම් පෙම...![]()

අපේ ඔපිසියේත් එකම එකක් ගැන මගේ කන වැටිලා තියෙනවා.හැබැයි විස්තර දන්නේ නැහැ.
අපි ඕව හොයන්නේ නැනේ අපිට වැඩක් නැනේ .ඔව් එක තමයි අපිට මොකෝ

අපේ ඔපිසියේත් එකම එකක් ගැන මගේ කන වැටිලා තියෙනවා.හැබැයි විස්තර දන්නේ නැහැ.
අපි ඕව හොයන්නේ නැනේ අපිට වැඩක් නැනේ .ඔව් එක තමයි අපිට මොකෝ
ගල මාව පාස් කරයි වගේ...
කෝ මේ සෙරෙප්පුවා???![]()
ඔෆිස් වල අනියම් පෙම ගැන රසබර කථා නැද්ද තොපේ ඔෆිස් වල?
අද දවසේ මාතෘකාව ඔෆිස් වල අනියම් පෙම...![]()
සැබෑ ලොකේදී ඉශ්ට නොවුනත් .මොහොතකට හරි අනියම් ප්‍රෙමය බොහොම සුන්දරයි.. ප්‍රේමය ඒක පාර්ශවීක උනත් ,දිවී පාර්ශවීක උනත් දෙපාර්ශවයම දන්නවා තමුන් කරන්නේ වැරැද්දක් බව .එත් මොහොතක සුවදෙන චන්චල ලොකයක ,පෘතග්ජනයන් විදියට මේ කතා කරන මමත් , මේක කියවන ඔබත් අනියම් පෙමකින් තත්පරෙන් පන්ගුවකට හරි මුසපත් වෙලා අති.![]()