EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඔන්න අඩෝ මමත් 600™ ගැහුවා :cool:
    විශ් කොරපල්ලා මට.. ;)
    මෙන්න මෙහෙමයි අපි ඔපිසියේ සමරන්නේ...

    .
    .
    giphy.gif
    .

    :frown: ඔය එක එක කුකුල්ලු " මට මොකෝ , ඉතින් දැන් අපිට මොකද කියන්නේ , ඉතින් අපිට ගානක්වත් නැනේ වගේ " වගේ කොමෙන්ට් හෙළ දකිමි™ :frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔෆිස් වල අනියම් පෙම ගැන රසබර කථා නැද්ද තොපේ ඔෆිස් වල?

    අද දවසේ මාතෘකාව ඔෆිස් වල අනියම් පෙම... :D
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඔෆිස් වල අනියම් පෙම ගැන රසබර කථා නැද්ද තොපේ ඔෆිස් වල?

    අද දවසේ මාතෘකාව ඔෆිස් වල අනියම් පෙම... :D

    අපේ ඔපිසියේත් එකම එකක් ගැන මගේ කන වැටිලා තියෙනවා.හැබැයි විස්තර දන්නේ නැහැ.
    අපි ඕව හොයන්නේ නැනේ අපිට වැඩක් නැනේ . :baffled: ඔව් එක තමයි අපිට මොකෝ :lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔෆිස් වල අනියම් පෙම ගැන රසබර කථා නැද්ද තොපේ ඔෆිස් වල?

    අද දවසේ මාතෘකාව ඔෆිස් වල අනියම් පෙම... :D

    සැබෑ ලොකේදී ඉශ්ට නොවුනත් .මොහොතකට හරි අනියම් ප්‍රෙමය බොහොම සුන්දරයි.. ප්‍රේමය ඒක පාර්ශවීක උනත් ,දිවී පාර්ශවීක උනත් දෙපාර්ශවයම දන්නවා තමුන් කරන්නේ වැරැද්දක් බව .එත් මොහොතක සුවදෙන චන්චල ලොකයක ,පෘතග්ජනයන් විදියට මේ කතා කරන මමත් , මේක කියවන ඔබත් අනියම් පෙමකින් තත්පරෙන් පන්ගුවකට හරි මුසපත් වෙලා අති. :):)
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අපේ ඔපිසියේත් එකම එකක් ගැන මගේ කන වැටිලා තියෙනවා.හැබැයි විස්තර දන්නේ නැහැ.
    අපි ඕව හොයන්නේ නැනේ අපිට වැඩක් නැනේ . :baffled: ඔව් එක තමයි අපිට මොකෝ :lol:

    උබත් නිකන් අර ගමේ ඇන්ටිලා වගේ :baffled:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අපේ ඔපිසියේත් එකම එකක් ගැන මගේ කන වැටිලා තියෙනවා.හැබැයි විස්තර දන්නේ නැහැ.
    අපි ඕව හොයන්නේ නැනේ අපිට වැඩක් නැනේ . :baffled: ඔව් එක තමයි අපිට මොකෝ :lol:

    ඒ උනාට මම දන්නවා බොලල සේවලයෝ වගේ ඔක්කොම හොයනවා කියල ඒ නිසා බොලලගේ රස කතා අපිට කියපන්.. :එළකිරි:​
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔෆිස් වල අනියම් පෙම ගැන රසබර කථා නැද්ද තොපේ ඔෆිස් වල?

    අද දවසේ මාතෘකාව ඔෆිස් වල අනියම් පෙම... :D

    ai bn owa mathak karala duk denne apita
     
    ;);):):)