කොච්චර පෞර්ෂයකින් හෙබි පුද්ගලයෙක් උනත් සමහර වෙලාවට රහස් පෙමක් ඉතිරියේ බොහෝම සන්වේදී.කාලෙකට ඉහත නොදැක ඉන්න බරිඋන , ලගට ගන්න ඇගිලි ගනන් කරපු, රන් හුයෙන් අතැගිලි බැදුනු සැබෑ ලෝකය පිලිගන්න ජීවන සහකාරිය දෙවන ස්ථානයට නොදැනුවත්ව පත්වෙන්නේ මෙන්න මෙතනදි තමා.. මේ මන්සදියෙදී පිරිමි බොහෝම දුර්වලයි.




aath hawasa lokka kiwa lokkita weda wedi wage nisa deka thunak mata ainna kiyala 


