EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොච්චර පෞර්ෂයකින් හෙබි පුද්ගලයෙක් උනත් සමහර වෙලාවට රහස් පෙමක් ඉතිරියේ බොහෝම සන්වේදී.කාලෙකට ඉහත නොදැක ඉන්න බරිඋන , ලගට ගන්න ඇගිලි ගනන් කරපු, රන් හුයෙන් අතැගිලි බැදුනු සැබෑ ලෝකය පිලිගන්න ජීවන සහකාරිය දෙවන ස්ථානයට නොදැනුවත්ව පත්වෙන්නේ මෙන්න මෙතනදි තමා.. මේ මන්සදියෙදී පිරිමි බොහෝම දුර්වලයි. ;)

    :eek:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    කොච්චර පෞර්ෂයකින් හෙබි පුද්ගලයෙක් උනත් සමහර වෙලාවට රහස් පෙමක් ඉතිරියේ බොහෝම සන්වේදී.කාලෙකට ඉහත නොදැක ඉන්න බරිඋන , ලගට ගන්න ඇගිලි ගනන් කරපු, රන් හුයෙන් අතැගිලි බැදුනු සැබෑ ලෝකය පිලිගන්න ජීවන සහකාරිය දෙවන ස්ථානයට නොදැනුවත්ව පත්වෙන්නේ මෙන්න මෙතනදි තමා.. මේ මන්සදියෙදී පිරිමි බොහෝම දුර්වලයි. ;)

    මේක නම් පට්ට කතාව
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??

    මචන් මට මේක කියපන් උබ පත්තරේට තීරු ලිපි ලියන පොරක්ද :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ ඔපිසියේත් එකම එකක් ගැන මගේ කන වැටිලා තියෙනවා.හැබැයි විස්තර දන්නේ නැහැ.
    අපි ඕව හොයන්නේ නැනේ අපිට වැඩක් නැනේ . :baffled: ඔව් එක තමයි අපිට මොකෝ :lol:

    අපේ මල්ලිගෙ ඔෆිස් එකේ ජෝඩුවක් ඉන්නවා. උන් දෙන්නා හැමදාම හවස 6.30න් පස්සේ ලන්ච් රූම් එකේ ගේමට එන්ටර් වෙනවාලු. දවසක් හවස කෙල්ලෙක් ඕක නොදැන ඇතුලට ගිහිල්ලා. ඒකි මර ලතෝනි දීලා කෑ ගහලා සීන් එක දැකලා.. එකෙන් කෙල වෙලා තියෙන්නේ ජෝඩුවට නෙමෙයි. ඔෆිස් එකේ අනිත් එවුන්ට. හැම එකාටම 5.30න් පස්සේ ඔෆිස් එකේ ඉන්න එපා කියලා. OT එකට පාර වැදිලා ඔක්කොමලට.. :dull:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අපේ මල්ලිගෙ ඔෆිස් එකේ ජෝඩුවක් ඉන්නවා. උන් දෙන්නා හැමදාම හවස 6.30න් පස්සේ ලන්ච් රූම් එකේ ගේමට එන්ටර් වෙනවාලු. දවසක් හවස කෙල්ලෙක් ඕක නොදැන ඇතුලට ගිහිල්ලා. ඒකි මර ලතෝනි දීලා කෑ ගහලා සීන් එක දැකලා.. එකෙන් කෙල වෙලා තියෙන්නේ ජෝඩුවට නෙමෙයි. ඔෆිස් එකේ අනිත් එවුන්ට. හැම එකාටම 5.30න් පස්සේ ඔෆිස් එකේ ඉන්න එපා කියලා. OT එකට පාර වැදිලා ඔක්කොමලට.. :dull:

    මාර මිනිස්සු ඔයි :oo:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    thawama weda alluwe ne ooi, kalekata passe ada ude ofiz ekedi jathika geeya ahuwa... you know what i mean...

    wedath thiyenawa, aath thawama kammeli wage, eye meeting eken passe site eka bara dena eka thawa 10 days kal giya. eka nisa matath poddak relax :D aath hawasa lokka kiwa lokkita weda wedi wage nisa deka thunak mata ainna kiyala :(
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අපේ මල්ලිගෙ ඔෆිස් එකේ ජෝඩුවක් ඉන්නවා. උන් දෙන්නා හැමදාම හවස 6.30න් පස්සේ ලන්ච් රූම් එකේ ගේමට එන්ටර් වෙනවාලු. දවසක් හවස කෙල්ලෙක් ඕක නොදැන ඇතුලට ගිහිල්ලා. ඒකි මර ලතෝනි දීලා කෑ ගහලා සීන් එක දැකලා.. එකෙන් කෙල වෙලා තියෙන්නේ ජෝඩුවට නෙමෙයි. ඔෆිස් එකේ අනිත් එවුන්ට. හැම එකාටම 5.30න් පස්සේ ඔෆිස් එකේ ඉන්න එපා කියලා. OT එකට පාර වැදිලා ඔක්කොමලට.. :dull:

    ඒ මරලතෝනි දුන්න කෙල්ලත් කුපාඩි කමට කරලා වෙන්න ඇති බන්..
    නැත්තම් ඔච්චර හොල්මන් දැක්ක වගේ බය වෙල කෑ ගහන්න තරම් පත්තිනි අම්මලානේ ඕකුන්.. :අපිනොදන්නමොනරතැන්න:​
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    මේක නම් පට්ට කතාව

    මචන් මට මේක කියපන් උබ පත්තරේට තීරු ලිපි ලියන පොරක්ද :dull:

    :) ;)

    ප්‍රේමය අනියම් කියලා තීරනය කරන්නේ ප්‍රේම කරන පාර්ශව දෙකෙන් පරිබාහිරව ඉන්න පුද්ගලයින් .නමුත් ඉහත කී පාර්ශව දෙකට නම් හිතෙන්නේ මේක අනියමකට වඩා නියමයක් කියලා. ලොකය පිලිගන්නා සම්මතයට පිටින් ප්‍රේම කරනකොට ප්‍රේමයෙන් අන්ධ වෙනවා කියන්නේත් ඔකටයි
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    thawama weda alluwe ne ooi, kalekata passe ada ude ofiz ekedi jathika geeya ahuwa... you know what i mean...

    wedath thiyenawa, aath thawama kammeli wage, eye meeting eken passe site eka bara dena eka thawa 10 days kal giya. eka nisa matath poddak relax :D aath hawasa lokka kiwa lokkita weda wedi wage nisa deka thunak mata ainna kiyala :(

    අහ්හ් සේරේ උයාව දකින්න තියන අමාරුවක් :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අර මොකෝ
    උබ නේ ට්‍රිප් වලට මුලින්ම ඉන්න එකා
    :dull:
    උබට කුමාර එක්ක යන්න බයයිද :baffled:

    මමත් ආස නැහැ ෂූවර් නැති කුකුලෙක් එක්ක ට්‍රිප් යන්න :growl::growl: