EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්ත පෙමත් මේ ඔෆිස් එකේ අනියම් පෙමේ HR දැරිවි ඉන්නෙත් මේ අපේ ඔෆ්ස් එකේමයි;)

    :growl::growl::growl: හිටපන් අර කොම්පැණි ඇඩ්රස් එකට ගින්න දෙන්න :growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ මල්ලිගෙ ඔෆිස් එකේ ජෝඩුවක් ඉන්නවා. උන් දෙන්නා හැමදාම හවස 6.30න් පස්සේ ලන්ච් රූම් එකේ ගේමට එන්ටර් වෙනවාලු. දවසක් හවස කෙල්ලෙක් ඕක නොදැන ඇතුලට ගිහිල්ලා. ඒකි මර ලතෝනි දීලා කෑ ගහලා සීන් එක දැකලා.. එකෙන් කෙල වෙලා තියෙන්නේ ජෝඩුවට නෙමෙයි. ඔෆිස් එකේ අනිත් එවුන්ට. හැම එකාටම 5.30න් පස්සේ ඔෆිස් එකේ ඉන්න එපා කියලා. OT එකට පාර වැදිලා ඔක්කොමලට.. :dull:

    ගේම් කියන්නේ මොන ගේම් එකක්ද? :baffled:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    බොසා වැඩ වගයක් පැටෙවුවා බන් හුස්ම ගන්නත් අමාරුයි වගේ මට:sorry:

    :sorry: කොහොම හරි දාපන් ;)

    ඔව් බන් කොහොමද මම ගහන ගේම;)
    මාට්ටු උනොත් ඇපත් නැ:eek:

    බලාගෙන පුතේ.. අත්ත බිඳෙයි පය බුරුලේන් තබා වරෙන් :lol:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඉතින් ඉතින් මෙයාලා
    මොකෝ වෙන්නේ



    තව 69 යි...

    Obama_lol.gif
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඕකට වඩා Jade එක දුවයි අනිවා

    ඔව් බන් කොහොමත් ඕව දාපු ගමන් ෆේල් වෙනවා..කාලෙත් එක්ක ඉෂුස් හද හද ඉස්සරහට ගත්තොත් ඇරෙන්න නැත්තම් හරියන්නේ නෑ බන්..​
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔව් බන් කොහොමත් ඕව දාපු ගමන් ෆේල් වෙනවා..කාලෙත් එක්ක ඉෂුස් හද හද ඉස්සරහට ගත්තොත් ඇරෙන්න නැත්තම් හරියන්නේ නෑ බන්..​

    එහෙම කරන්නේ නැහැනේ මුන් :dull:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔව් බන් කොහොමත් ඕව දාපු ගමන් ෆේල් වෙනවා..කාලෙත් එක්ක ඉෂුස් හද හද ඉස්සරහට ගත්තොත් ඇරෙන්න නැත්තම් හරියන්නේ නෑ බන්..​

    කඳ හොඳයි වැඩ ගඳයි