EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කුකුවා ඔබ සරණ පැතීමට මා හට සිදුවී ඇත:sorry:.
    මා වැටි සිටින අන්දකාරයෙන් ගලවා ගනු සේක:baffled:

    ඔබට යාමට අවශ්‍ය දිවියලෝකය දැනටමත් මා ගොඩනගමිනි සිටි:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    PM එකක් දැම්මා.... රිප්ලයි අවශ්‍යයි වහාම..
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??

    මටත් කුකුව සරණ පැතුව
    නැත්තම් නනත්තාරයි :sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අගේ කරන්නේ නැතුව කියහල්ලකෝ :යක්මුන:
    මට මොකක් හරි විචරෙකදී කියෙව්වා බන්..එත් තේරුනේ නෑ.මතකත් නෑ දැන් :(
    උබ අහනකම් ඒක මතකේ තිබ්බ බන්:yes: මේ දැන් අමතක උනා කියහන්කෝ:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුකුවා ඔබ සරණ පැතීමට මා හට සිදුවී ඇත:sorry:.
    මා වැටි සිටින අන්දකාරයෙන් ගලවා ගනු සේක:baffled:

    ඔබට යාමට අවශ්‍ය දිවියලෝකය දැනටමත් මා ගොඩනගමිනි සිටි:)

    ගැත්තාට පිහිට වෙමි. හැබැයි තොට අර ලොක්ක දෙනව කිව්ව ප්‍රසන්ට් එකෙන් බාගයක් සහ එච් ආර් කෙල්ලගෙන් උම්මා එකක් ඕනි හරියැ.. :frown::frown:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ගැත්තාට පිහිට වෙමි. හැබැයි තොට අර ලොක්ක දෙනව කිව්ව ප්‍රසන්ට් එකෙන් බාගයක් සහ එච් ආර් කෙල්ලගෙන් උම්මා එකක් ඕනි හරියැ.. :frown::frown:

    ප්‍රසන්ට් එක කෙසේවෙතත් අර උම්මා එක නම් දෙන්නම වෙයි වගේ :dull:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    " මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑහ "
    මේ කතාවේ තේරුම දන්නා එකෙක් ඉන්නවනම් කියපන්කෝ

    ඔක මචන් පරණ කවියක්.

    වලහෙක් මිනිහෙක් පස්සේ ඒලොගෙන එනකොට මිනිහෙක් පාලු ලිදකට වටෙනවා .පොර එකේ තියෙන වැලක් අල්ලන් ඉන්නවලු. දැන් උඩින් වලහෙක් මූව කන්න බලන් ඉන්නවා.අනිත් පැත්තෙන් ලිදට වටෙන්න ඔන්න මෙන්නෙ.තව නයෙකුත් එනවලු අත්ත දිගේ මූව කන්න.ඔය ඔක්කොම අතරේ පාලු ලිද ඇතුලේ බැදලා තියෙන මී වදයක් මූ දකලා එකෙ අර ඔක්කොම අමතල කරලා මී වදේ කෑවලු.ඔන්න ඔකයි සීන් එක මචෝ අසම්මත පෙමක් ගැන වක්‍රාකාරව කියනවා.

    :):)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    PM එකක් දැම්මා.... රිප්ලයි අවශ්‍යයි වහාම..
    :):)
    ගැත්තාට පිහිට වෙමි. හැබැයි තොට අර ලොක්ක දෙනව කිව්ව ප්‍රසන්ට් එකෙන් බාගයක් සහ එච් ආර් කෙල්ලගෙන් උම්මා එකක් ඕනි හරියැ.. :frown::frown:
    ඔන්ලයින් උම්මා එකක් එවන්නම් උබට මම ඒකිට කියල;)
    ප්‍රසනට් එක මොකක්ද දන්නේ නෑ නෙහ් බන්..මොකක් වෙයිද :eek:මම මේ එක කල්පනා කරන්නේ ඊයේ ඉඳන්
    :(
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South

    ඔක මචන් පරණ කවියක්.

    වලහෙක් මිනිහෙක් පස්සේ ඒලොගෙන එනකොට මිනිහෙක් පාලු ලිදකට වටෙනවා .පොර එකේ තියෙන වැලක් අල්ලන් ඉන්නවලු. දැන් උඩින් වලහෙක් මූව කන්න බලන් ඉන්නවා.අනිත් පැත්තෙන් ලිදට වටෙන්න ඔන්න මෙන්නෙ.තව නයෙකුත් එනවලු අත්ත දිගේ මූව කන්න.ඔය ඔක්කොම අතරේ පාලු ලිද ඇතුලේ බැදලා තියෙන මී වදයක් මූ දකලා එකෙ අර ඔක්කොම අමතල කරලා මී වදේ කෑවලු.ඔන්න ඔකයි සීන් එක මචෝ අසම්මත පෙමක් ගැන වක්‍රාකාරව කියනවා.

    :):)

    :eek:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??

    ඔක මචන් පරණ කවියක්.

    වලහෙක් මිනිහෙක් පස්සේ ඒලොගෙන එනකොට මිනිහෙක් පාලු ලිදකට වටෙනවා .පොර එකේ තියෙන වැලක් අල්ලන් ඉන්නවලු. දැන් උඩින් වලහෙක් මූව කන්න බලන් ඉන්නවා.අනිත් පැත්තෙන් ලිදට වටෙන්න ඔන්න මෙන්නෙ.තව නයෙකුත් එනවලු අත්ත දිගේ මූව කන්න.ඔය ඔක්කොම අතරේ පාලු ලිද ඇතුලේ බැදලා තියෙන මී වදයක් මූ දකලා එකෙ අර ඔක්කොම අමතල කරලා මී වදේ කෑවලු.ඔන්න ඔකයි සීන් එක මචෝ අසම්මත පෙමක් ගැන වක්‍රාකාරව කියනවා.

    :):)

    අන්න දැන් මතක් උන කවියක අන්තිම පදේ තමයි එක :)
    අර වක්‍රාකාරව තියෙන අසම්මත කෙස් එක මොකද්ද බන්