අඩෝ ගලෝ මම දන්නවාඋබ අගේ කරනකොට මට හිතෙන්නේ උබ දන්නේ නෑ කියල

.

අඩෝ ගලෝ මම දන්නවා![]()
හොද වැඩේ උබට මට බෝඩිමක් හොයල දුන්නේ නැහැනේgatta kiyahallako Dialog TV ekak. pereda salli gewwa, eyema avith atawala gihin

කුකුවා ඔබ සරණ පැතීමට මා හට සිදුවී ඇත.
මා වැටි සිටින අන්දකාරයෙන් ගලවා ගනු සේක
ඔබට යාමට අවශ්‍ය දිවියලෝකය දැනටමත් මා ගොඩනගමිනි සිටි![]()
කුකුවා ඔබ සරණ පැතීමට මා හට සිදුවී ඇත.
මා වැටි සිටින අන්දකාරයෙන් ගලවා ගනු සේක
ඔබට යාමට අවශ්‍ය දිවියලෝකය දැනටමත් මා ගොඩනගමිනි සිටි![]()

උබ අහනකම් ඒක මතකේ තිබ්බ බන්අගේ කරන්නේ නැතුව කියහල්ලකෝ :යක්මුන:
මට මොකක් හරි විචරෙකදී කියෙව්වා බන්..එත් තේරුනේ නෑ.මතකත් නෑ දැන්
මේ දැන් අමතක උනා කියහන්කෝ
කුකුවා ඔබ සරණ පැතීමට මා හට සිදුවී ඇත.
මා වැටි සිටින අන්දකාරයෙන් ගලවා ගනු සේක
ඔබට යාමට අවශ්‍ය දිවියලෝකය දැනටමත් මා ගොඩනගමිනි සිටි![]()

ගැත්තාට පිහිට වෙමි. හැබැයි තොට අර ලොක්ක දෙනව කිව්ව ප්‍රසන්ට් එකෙන් බාගයක් සහ එච් ආර් කෙල්ලගෙන් උම්මා එකක් ඕනි හරියැ..![]()
" මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑහ "
මේ කතාවේ තේරුම දන්නා එකෙක් ඉන්නවනම් කියපන්කෝ

හොද වැඩේ උබට මට බෝඩිමක් හොයල දුන්නේ නැහැනේ![]()
PM එකක් දැම්මා.... රිප්ලයි අවශ්‍යයි වහාම..

ඔන්ලයින් උම්මා එකක් එවන්නම් උබට මම ඒකිට කියලගැත්තාට පිහිට වෙමි. හැබැයි තොට අර ලොක්ක දෙනව කිව්ව ප්‍රසන්ට් එකෙන් බාගයක් සහ එච් ආර් කෙල්ලගෙන් උම්මා එකක් ඕනි හරියැ..![]()

මම මේ එක කල්පනා කරන්නේ ඊයේ ඉඳන්
PM එකක් දැම්මා.... රිප්ලයි අවශ්‍යයි වහාම..
එල එල මාත් මේ කුකුව සරණ පතල ඉන්නේමටත් කුකුව සරණ පැතුව
නැත්තම් නනත්තාරයි

ඔක මචන් පරණ කවියක්.
වලහෙක් මිනිහෙක් පස්සේ ඒලොගෙන එනකොට මිනිහෙක් පාලු ලිදකට වටෙනවා .පොර එකේ තියෙන වැලක් අල්ලන් ඉන්නවලු. දැන් උඩින් වලහෙක් මූව කන්න බලන් ඉන්නවා.අනිත් පැත්තෙන් ලිදට වටෙන්න ඔන්න මෙන්නෙ.තව නයෙකුත් එනවලු අත්ත දිගේ මූව කන්න.ඔය ඔක්කොම අතරේ පාලු ලිද ඇතුලේ බැදලා තියෙන මී වදයක් මූ දකලා එකෙ අර ඔක්කොම අමතල කරලා මී වදේ කෑවලු.ඔන්න ඔකයි සීන් එක මචෝ අසම්මත පෙමක් ගැන වක්‍රාකාරව කියනවා.
![]()

ප්‍රසන්ට් එක කෙසේවෙතත් අර උම්මා එක නම් දෙන්නම වෙයි වගේ
කමක් නෑ බන් ඔන්ලයින් දෙන්න කියනවා මම 
mona bording hevilida ban. giya sathiyema pissu wage, kollata una genila, mamath dura site awa giya.