EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ඔක මචන් පරණ කවියක්.

    වලහෙක් මිනිහෙක් පස්සේ ඒලොගෙන එනකොට මිනිහෙක් පාලු ලිදකට වටෙනවා .පොර එකේ තියෙන වැලක් අල්ලන් ඉන්නවලු. දැන් උඩින් වලහෙක් මූව කන්න බලන් ඉන්නවා.අනිත් පැත්තෙන් ලිදට වටෙන්න ඔන්න මෙන්නෙ.තව නයෙකුත් එනවලු අත්ත දිගේ මූව කන්න.ඔය ඔක්කොම අතරේ පාලු ලිද ඇතුලේ බැදලා තියෙන මී වදයක් මූ දකලා එකෙ අර ඔක්කොම අමතල කරලා මී වදේ කෑවලු.ඔන්න ඔකයි සීන් එක මචෝ අසම්මත පෙමක් ගැන වක්‍රාකාරව කියනවා.


    :):)
    උබට ලංකාදිප එකේ ජෝඅබ්ක් සෙට් කරලා ඕනෙද;)
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අන්න දැන් මතක් උන කවියක අන්තිම පදේ තමයි එක :)
    අර වක්‍රාකාරව තියෙන අසම්මත කෙස් එක මොකද්ද බන්

    :):)

    තොපිලා මගේ සාහිත්‍ය අවුස්සගන්න එපා.. මටයි මේවට කොටන්න හිතෙන්නේ.. අන්තිමට බොන්න වෙන කේස් එකක් වෙන්නේ:growl::growl:


    සැබෑ ජීවිතේ අසම්මත් ප්‍රෙමයට වහල් වෙලා මිනිස්සු කරන්නෙත් ඔකම තමා.තත්වය කොච්චර භයානක උනත් එවෙලෙට දකින රස පසුපස්සේ හබා යාම. ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :):)

    ඔන්ලයින් උම්මා එකක් එවන්නම් උබට මම ඒකිට කියල;)
    ප්‍රසනට් එක මොකක්ද දන්නේ නෑ නෙහ් බන්..මොකක් වෙයිද :eek:මම මේ එක කල්පනා කරන්නේ ඊයේ ඉඳන්
    :(

    :shocked: කමක් නෑ බන් ඔන්ලයින් දෙන්න කියනවා මම ;)

    වෙබ් කැම් ඔන් කරලා තමයි හැබැයි දෙන්න වෙන්නෙ ඒකිට හරියැ... :(:lol::growl::baffled::cool:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබට ලංකාදිප එකේ ජෝඅබ්ක් සෙට් කරලා ඕනෙද;)



    හී හී.. තෑන්ක්ස් ෆොර් දර් ඔෆර් මචෝ :)... එත් නොට් ඉන්ටරෙස්ටඩ් :baffled:. උබලා ඉතින් මෙහෙම පොරකුත් ඉන්නවා කියලා මතක ඉතියාගනින්කෝ ;)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හී හී.. තෑන්ක්ස් ෆොර් දර් ඔෆර් මචෝ :)... එත් නොට් ඉන්ටරෙස්ටඩ් :baffled:. උබලා ඉතින් මෙහෙම පොරකුත් ඉන්නවා කියලා මතක ඉතියාගනින්කෝ ;)
    හ්ම් උබත් වටිනා කියන පොරක් එහෙනම්;).
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    hm, ara sachiyada mokada kiyana eka ganemulle ekekda. koheda danne ne. mama den car eke ban wedata yanne, owa dala tiyenne station eke. uba nikamata ganemulle visit ekak dala balapanko.
    හ්ම්ම් බලමුකො බන් මම සචියට කියල තියෙන්නේ ;)
    තාම නෝ රිප්ලයි
    :sorry:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    :):)

    තොපිලා මගේ සාහිත්‍ය අවුස්සගන්න එපා.. මටයි මේවට කොටන්න හිතෙන්නේ.. අන්තිමට බොන්න වෙන කේස් එකක් වෙන්නේ:growl::growl:


    සැබෑ ජීවිතේ අසම්මත් ප්‍රෙමයට වහල් වෙලා මිනිස්සු කරන්නෙත් ඔකම තමා.තත්වය කොච්චර භයානක උනත් එවෙලෙට දකින රස පසුපස්සේ හබා යාම. ;)

    අපි ඉතින් කොහොමත් අන්තිමට කරන්න බොන එකනේ බන් :cool: