EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ත්‍රෙඩ් එකේ මුළු පෝස්ට් ගණන 4000 පසුකිරීම සහ මෙම ත්‍රෙඩ් එකේ මගේ පුද්ගලික පෝස්ට් ගණන 1000 එකව වර පසු කිරිම මාගේ ඒකායන බලාපොරොත්තුව වේ...
    :cool::cool::cool:

    දැන් දුෂ්ටයෝ ටික ඇවිත් මට දුෂ්ටකම් කරයි..
    :growl::growl::growl:
    :baffled::baffled::baffled:
    :lol::lol::lol::lol::lol: අවදි වෙයන්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුමාර සහෝදරයා ඔබ විටෙක දෙවියෙකි විටෙක දේවතාවකි;)

    ඔබ මා හට කරපු හෙල්ප් එක කෙසේ අමතක කරම්ද මා:)

    බොහොමත්ම ස්තුත්යි ඔබ තුමන්ට
    :):):):)

    මූට හිතුව ගමන් ගෑණු පිරිමි මාරු වෙනවද? :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොර එහෙනන් මටත් දෙසන්ට ඇති සොදටෝම..
    මමත් රේඩියෝවට සෙට් වෙනව කියල පස්සෙ පොල්ල තිබ්බා වැඩ වැඩි නිසා.. :(:(

    නෑ බං. කිරියේ උං ගැන නෙමෙයි කථා කලේ අපි දෙන්න. මහගමසේකර, ලාල් හෑගොඩ, H.M. ජයවර්ධන, කසුන් කල්හාර, අමාවතුර. ඔන්න ඕවා ගැන.. :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම දන්න දෙයක් ඇත.. ගොඩක් දෙයියො දෙයියො කියන උන් පස්සෙ ටික කාලයක් යද්දි පර බල්ලා කියන මට්ටමේ සීන් එකක් තියෙනවා. (එහෙම ගොඩක් අත්දැකීම් තියෙනවා බන්...මේ සමාජයේ ) (උඹ එහෙම වෙන්නෙ නැති වෙයි කියල හිතනවා)
    ඒක නිසා මට දෙවියෙක් වෙන්න ඕනි නැහැ... කුමාර456 වුනාම හොදටම ඇති... අනිත් එක මම 2008 ඉදල මේ වෙනකල් එලකිරි එකේ උන්ට ඩිසයින් සීන් නොමිලේ කරල දීල තියෙන්නෙ ආසාවට සහ මගේ කැමැත්තට....
    මොකෝ ඩිසයින් කියන්නේ මගේ වෘත්තිය වුනාට කරුමෙට එක මගේ හොබී එකත් වෙලා සිංහලු :(:(


    උම්මා එක තාම ආවෙ නැහැ සහෝ... :(

    දෙන්නම් ජම්බූ....