බොලල දැනගැන මම මේක තනියම bump කළා බොලලා කවුරුත් නැති අතරේ
සින්දු කියල bump කලා..
සමයන් දෝඩොල bump කලා..
bump කරලා bump කළා..
අරය කෝ මෙය කෝ කියල අහල bump කළා..
අන්න එහෙමයි අපි ඇදගෙන ගියේ.. බොලල එක එකා එක්ක බාල් නට නට හිටියේ..

සින්දු කියල bump කලා..
සමයන් දෝඩොල bump කලා..
bump කරලා bump කළා..
අරය කෝ මෙය කෝ කියල අහල bump කළා..
අන්න එහෙමයි අපි ඇදගෙන ගියේ.. බොලල එක එකා එක්ක බාල් නට නට හිටියේ..