EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    බොලල දැනගැන මම මේක තනියම bump කළා බොලලා කවුරුත් නැති අතරේ

    සින්දු කියල bump කලා..
    සමයන් දෝඩොල bump කලා..
    bump කරලා bump කළා..
    අරය කෝ මෙය කෝ කියල අහල bump කළා..

    අන්න එහෙමයි අපි ඇදගෙන ගියේ.. බොලල එක එකා එක්ක බාල් නට නට හිටියේ.. :frown: :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුකුවා ඔබට මා විසින් ඊ මේල් පණිවිඩයක් ඒවා ඇත;)

    HR දැරිවිගේ සිත කෙමින් කෙමින් මා වෙත නතු වෙම්න් ඇත
    :love::love::love:

    දැන් අත කොයි හරියෙද?:baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේක අසාදාරණයි මගේ ලන්ච් ටයිම් එකේදී 4000 ගහන්න නෙහ් උබල හදන්නේ කැත කුකුල්ලු:growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොලල දැනගැන මම මේක තනියම bump කළා බොලලා කවුරුත් නැති අතරේ

    සින්දු කියල bump කලා..
    සමයන් දෝඩොල bump කලා..
    bump කරලා bump කළා..
    අරය කෝ මෙය කෝ කියල අහල bump කළා..

    අන්න එහෙමයි අපි ඇදගෙන ගියේ.. බොලල එක එකා එක්ක බාල් නට නට හිටියේ.. :frown: :lol::lol:

    පෙරාට එරෙහි විශ්වාස බංගයේ ආරම්භය මෙසේ ප්‍රසිද්ධියේ ප්‍රථම වරට දිග හැරුණු වගයි...:baffled::baffled:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඔව් බන් ලන්ච් එකට යන්න ඕනේ තව චුට්ටකින්;)

    දැන් අත කොයි හරියෙද?:baffled::baffled:

    මට නම් ගිහින් එනකම් sure නැහැ.. මගේ හිත කියන්නෙම අද මු කයි මයි කියල..
    ඒ ඇයි සිංහලු​
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට නම් ගිහින් එනකම් sure නැහැ.. මගේ හිත කියන්නෙම අද මු කයි මයි කියල..
    ඒ ඇයි සිංහලු​

    පව් යකෝ... මටත් හිතෙනව සෙරෙප්පු පාරක් කණ හරහා කයි කියල. ඒත් උගේ අහිංසක හීන කුඩුපට්ටම් කරන්න එපා සිංහලු.. :baffled::baffled::baffled:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    පෙරාට එරෙහි විශ්වාස බංගයේ ආරම්භය මෙසේ ප්‍රසිද්ධියේ ප්‍රථම වරට දිග හැරුණු වගයි...:baffled::baffled:

    උබේ හිතේ තියෙන අදහස් වලින් බිඳක් විතරයි මම ප්‍රසිද්ද කලේ සහෝ :cool::lol::lol:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අපිටනන් ගාණක්වත් නැහැ සිංහලු.. මමනන් 1000 ගහනව තව ටිකකින් :baffled::baffled::baffled:

    :eek::eek::shocked:
    පව් යකෝ... මටත් හිතෙනව සෙරෙප්පු පාරක් කණ හරහා කයි කියල. ඒත් උගේ අහිංසක හීන කුඩුපට්ටම් කරන්න එපා සිංහලු.. :baffled::baffled::baffled:

    :lol::lol::lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මට නම් ගිහින් එනකම් sure නැහැ.. මගේ හිත කියන්නෙම අද මු කයි මයි කියල..
    ඒ ඇයි සිංහලු​
    ඉරිසියා කම් කරනන එපා කුකුලෝ..උබලට කොයින්ද සෝස පාට HR දැරිවියක්:lol:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අද කන්නේ මම 4000 ගහල එකේ ජය සමරලා:):)

    ඔය උබ ඉල්ලන් කන්න හදන්නේ..උබ කැව නම් බඩට හරි ඉතුරුයි.. දැන් උබට 4000 ගහන්න බැරි උනාම උබට කන්නත් පිරියක් නැතුව යනවනේ සහෝ :baffled: :lol::lol: