අපේ ගෙදර තියෙන්නේ පරණ හෝම් පැකේජ් එකක් ගෙදරය මේක මාරු කරන්න දේන්නේ නැහැ අන්ලිමිටඩ් කියල උන් මේක අදහනවා. මේකෙන් 1GB එකක් බාන්න පැය 2ක් වත් යනවා. ඉතින් කොහොම හරි මේක මාරු කරන්න කැමති කරවගත්තා දැන් මට දැනගන්න ඕන 17mbps වගේ ස්පීඩ් එකක් අවොත් 40GB වාෂ්ප වෙයිද කියලා. සාමාන්‍ය යූසේජ් එක 25GB වගේ 512 එකෙන්. browsing ලිමිට් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් තියෙනවද? නැත්තම් රවුටර් එකෙන් හරි කරගන්න පුලුවන්ද?
කොමෙන්ට් කරන සැමට සලකනු ලැබේ
කොමෙන්ට් කරන සැමට සලකනු ලැබේ
40-50 wage use karanawa nam 512 thiya ganna
