Slt home package to web family

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
අපේ ගෙදර තියෙන්නේ පරණ හෝම් පැකේජ් එකක් ගෙදරය මේක මාරු කරන්න දේන්නේ නැහැ අන්ලිමිටඩ් කියල උන් මේක අදහනවා. මේකෙන් 1GB එකක් බාන්න පැය 2ක් වත් යනවා. ඉතින් කොහොම හරි මේක මාරු කරන්න කැමති කරවගත්තා දැන් මට දැනගන්න ඕන 17mbps වගේ ස්පීඩ් එකක් අවොත් 40GB වාෂ්ප වෙයිද කියලා. සාමාන්‍ය යූසේජ් එක 25GB වගේ 512 එකෙන්. browsing ලිමිට් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් තියෙනවද? නැත්තම් රවුටර් එකෙන් හරි කරගන්න පුලුවන්ද?

කොමෙන්ට් කරන සැමට සලකනු ලැබේ
 
  • Like
Reactions: SHANUXLK

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,955
    31,751
    113
    අපේ ගෙදර තියෙන්නේ පරණ හෝම් පැකේජ් එකක් ගෙදරය මේක මාරු කරන්න දේන්නේ නැහැ අන්ලිමිටඩ් කියල උන් මේක අදහනවා. මේකෙන් 1GB එකක් බාන්න පැය 2ක් වත් යනවා. ඉතින් කොහොම හරි මේක මාරු කරන්න කැමති කරවගත්තා දැන් මට දැනගන්න ඕන 17mbps වගේ ස්පීඩ් එකක් අවොත් 40GB වාෂ්ප වෙයිද කියලා. සාමාන්‍ය යූසේජ් එක 25GB වගේ 512 එකෙන්. browsing ලිමිට් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් තියෙනවද? නැත්තම් රවුටර් එකෙන් හරි කරගන්න පුලුවන්ද?

    කොමෙන්ට් කරන සැමට සලකනු ලැබේ

    net limiter දාගනින්.
     
    • Like
    Reactions: robaiya

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මාත් මුලින් හිතුවේ ඔහොම තමා. ගත්තට පස්සෙ තේරුනේ.. මගෙ ලැපේ ලිමිට් කලාට වැඩක් නෑ ගෙදර අය tv එකෙනුයි, ෆෝන් වලිනුයි youtube බලල ෆිල්ම් බලල මාසේ මදක් වෙද්දි data ඉවරයි.
     
    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    matha package aka maru karapu kaledi 2 weeks walin badu iwarai. pase shape ake dawasakata 1 gb use kara kara adagena yanawa.
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    අපේ ගෙදර router එකට connect වෙන device 12ක් තියෙනවා (3 laptops, 1 dekstop, 2 tabs, 4 phone, 1 streaming player, 1 WD NAS). ඒත් වෙබ් ෆැමිලි එක ඉවර වෙන්නේ නෑ. හේතුවන වෙන්නේ ෆිල්ම් 5-6කට වඩා download කරන්නේ නෑ.

    උබලා වෙබ් එක browse කරනවා නම් ඕක හොදටම ඇති. හැබැයි 512 පුරුද්දට හැම තිස්සෙම ඩ්වුන්ලොඩ් දාල තියෙනවා නම් දවස් 5න් බඩු පැකට්.
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    බම්ප් තමයි මචන්.. දන්න කෙනෙක් උදව් කරයි

    matha package aka maru karapu kaledi 2 weeks walin badu iwarai. pase shape ake dawasakata 1 gb use kara kara adagena yanawa.

    ගනින් බන්..පස්සේ netlimiter දාන්න..

    1GB බාන්න පැය 2ක් කට්ට කන්න පුලුවන් ද හම්බො Webfamily ගනින් :yes:

    අපේ ගෙදර router එකට connect වෙන device 12ක් තියෙනවා (3 laptops, 1 dekstop, 2 tabs, 4 phone, 1 streaming player, 1 WD NAS). ඒත් වෙබ් ෆැමිලි එක ඉවර වෙන්නේ නෑ. හේතුවන වෙන්නේ ෆිල්ම් 5-6කට වඩා download කරන්නේ නෑ.

    උබලා වෙබ් එක browse කරනවා නම් ඕක හොදටම ඇති. හැබැයි 512 පුරුද්දට හැම තිස්සෙම ඩ්වුන්ලොඩ් දාල තියෙනවා නම් දවස් 5න් බඩු පැකට්.

    WiFi නම් WLAN mode g දාලා Rate එක1mbps වලට අඩු කරගන්න

    25GB use karanawa nam ganin bun limited package eka :lol: 40-50 wage use karanawa nam 512 thiya ganna

    net limiter දාගනින්.

    40gb hodatama athi bn ubata.. unlimited eka math use karalama epa una..baya nathuwa 40gb eka ganin

    net limiter eka ganin

    ජින්තුවා;18479373 said:
    මාත් මුලින් හිතුවේ ඔහොම තමා. ගත්තට පස්සෙ තේරුනේ.. මගෙ ලැපේ ලිමිට් කලාට වැඩක් නෑ ගෙදර අය tv එකෙනුයි, ෆෝන් වලිනුයි youtube බලල ෆිල්ම් බලල මාසේ මදක් වෙද්දි data ඉවරයි.

    එහෙනම් මාරු කරලම බලුකෝ අන්තිමට අල්ලපු වත්තයි පය ගහපු වත්තයිදෙකම නැති වෙයිද දන්නේ නැහැ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙහෙමයි බං මම නම් කියන්නේ අලුත් පැකේජ් එකට යන්න කියලා, මාත් ඒ කාලේ ඔය ගැන ගොඩක් හිත හිත හිටිය බං, පස්සේ අලුත් එකට මාරු වුණා අනිත් එක දැන් පරණ පැකේජ් එක Unlimited නෙමෙයි බං, ඒකත් දැන් ලිමිට් 40GB වලට මම දන්න තරමින්, ඉතින් අලුත් එකත් 40GB නේ බං පොඩි වෙනසකට තියෙන්නේ Off Peak & Peak කතන්දරයක් තියෙනවා, ඒත් ඒක එච්චර අවුලක් නෙමෙයි බං, මම නම් කරන්නේ දවසට 1GB වගේ වෙන්න ගානට ලිමිට් එකක් ඇතුල පාවිච්චි කරනවා එතකොට මාසෙ අන්තිම වෙද්දි ගානට ඩේටා ටික ෂේප්, උඹම හිතල තීරණයක් ගනිං බං,
     
    • Like
    Reactions: robaiya

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ජින්තුවා;18479373 said:
    මාත් මුලින් හිතුවේ ඔහොම තමා. ගත්තට පස්සෙ තේරුනේ.. මගෙ ලැපේ ලිමිට් කලාට වැඩක් නෑ ගෙදර අය tv එකෙනුයි, ෆෝන් වලිනුයි youtube බලල ෆිල්ම් බලල මාසේ මදක් වෙද්දි data ඉවරයි.

    Meka Thama wenne boho wita..
    mata 35 wage yanawa maaseta home package 1n..
    E hinda mama nam maaru wenne naa.
    .
     
    • Like
    Reactions: robaiya