
නෑ. ඒකයි මේකයි දෙකම ඕන වෙනවා..
කාර් එක වික්කම කොහොමත් මේ ත්රෙඩ් එකේ එවුන් කියන විදියට 300,000කට වඩා ලැබෙන එකක් නෑ![]()
පෝස්ට් 1000 සිංහලු....
ඔෆිස් එකේ ෆ්රී ටයි්ම් එකේ නිකන් ඉද්දි ඒ වෙනුවට ෆන් එකේ එලකිරි එකේ ආතල් එකක් ගන්න පෙරා මේ දාපු ත්රෙඩ් එක නිසා පට්ටම පට්ට චාටර් බොක්කවල් ටිකක් සහ ඊටත් වඩා චාටර් ඩයල් ටිකක් සෙට් වුනි.. කුමාර456 සමග සිටි / සිටින සැමට ස්තූතියි.. රැදී සිටින්න අප සමගින් .. ත්රෙඩ් එකේ 1500 වෙනි පුද්ගලික පෝස්ට් ගාන සහ 2000 ත් මුලින්ම කුමාර456 ගෙන් බලාපොරොත්තු වන්න..
![]()




hure hureකෝ අර ටැග් එකක් කොපි කරල හරියට දාගන්න බැරි වැඩ බැරි සීනියර්™ මෙම්බර්
කෝ අර ටැග් එකක් කොපි කරල හරියට දාගන්න බැරි වැඩ බැරි සීනියර්™ මෙම්බර්



කෝ අර ටැග් එකක් කොපි කරල හරියට දාගන්න බැරි වැඩ බැරි සීනියර්™ මෙම්බර්

eka bedapan 3500n, ethakotaSqft keeyak goda daganna puluwanda balapan.


උ.වේ.ස..![]()

ගෙදර යන්න ලෑස්ති වෙමි. දැන් ලැට් එකට යමි. සී යූ ගායීස්....![]()


bump




ගෙදර යන්න ලෑස්ති වෙමි. දැන් ලැට් එකට යමි. සී යූ ගායීස්....![]()
මට අර එලකිරි එකේ ඉන්න පට්ටම සීනියර් කියල හිතන් ඉන්න එකාව මතක් වුනා.. උඹේ ගජ යාලුවා..![]()

හබ්බ කථා කරන්න එපො.. 3500ක්..
කජු ඇටද කොස් ඇටද යකෝ...
1750කට විතර බැරි වෙයිද?![]()



දැක්කොත් සෙද්ද උස්සං එයි..

