EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    1000 පොස්ට් වෙනුවෙන් මා ප්‍රියදර මල් කුමාර නොහොත් කුප්ප කුමාරට මගේ සුබාශින්ෂණ :cool:
    ( අප්පා හරි අමාරු උන එක ටයිප් කරන්න )​
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නෑ. ඒකයි මේකයි දෙකම ඕන වෙනවා..
    කාර් එක වික්කම කොහොමත් මේ ත්‍රෙඩ් එකේ එවුන් කියන විදියට 300,000කට වඩා ලැබෙන එකක් නෑ :frown:

    eka bedapan 3500n, ethakotaSqft keeyak goda daganna puluwanda balapan.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පෝස්ට් 1000 සිංහලු....
    ඔෆිස් එකේ ෆ්‍රී ටයි්ම් එකේ නිකන් ඉද්දි ඒ වෙනුවට ෆන් එකේ එලකිරි එකේ ආතල් එකක් ගන්න පෙරා මේ දාපු ත්‍රෙඩ් එක නිසා පට්ටම පට්ට චාටර් බොක්කවල් ටිකක් සහ ඊටත් වඩා චාටර් ඩයල් ටිකක් සෙට් වුනි.. කුමාර456 සමග සිටි / සිටින සැමට ස්තූතියි.. රැදී සිටින්න අප සමගින් .. ත්‍රෙඩ් එකේ 1500 වෙනි පුද්ගලික පෝස්ට් ගාන සහ 2000 ත් මුලින්ම කුමාර456 ගෙන් බලාපොරොත්තු වන්න..



    223249_xcitefun_islamabad_mb_1000_post_jpg.gif



    :cool::cool::cool::cool::cool: hure hure
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    කෝ අර ටැග් එකක් කොපි කරල හරියට දාගන්න බැරි වැඩ බැරි සීනියර්™ මෙම්බර්

    කෝ අර ටැග් එකක් කොපි කරල හරියට දාගන්න බැරි වැඩ බැරි සීනියර්™ මෙම්බර්

    :shocked::shocked::eek::eek:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගෙදර යන්න ලෑස්ති වෙමි. දැන් ලැට් එකට යමි. සී යූ ගායීස්.... :):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඇයි බොල බම්ප් බම්ප් කිය කිය දෙපැත්තට ඔලුව වන වනා ඉන්නේ?
    ඉක්මන් එකේ දාපිය ඇඩ් එකක් උඹේ බිස්නස් එක ගැන.... :growl::growl:
    ප්‍රෙමා්ට් කරපන්.... :growl::growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට අර එලකිරි එකේ ඉන්න පට්ටම සීනියර් කියල හිතන් ඉන්න එකාව මතක් වුනා.. උඹේ ගජ යාලුවා.. ;)

    :lol:
    දැක්කොත් සෙද්ද උස්සං එයි..
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හබ්බ කථා කරන්න එපො.. 3500ක්..:eek:
    කජු ඇටද කොස් ඇටද යකෝ...
    1750කට විතර බැරි වෙයිද? :rolleyes:

    පුතේ උබ අතේ ලක්ශ 50ක් 55 වත් තියෙනවානම් වර්ග අඩි 1750කට යමන් . අත්දකීමෙන් කියන්නේ. ගේ ෆුල්ල් ෆිනිශ් කොරනවා සුම්මා නැත්තම් :no::no::no:


    උබට නම් ඉතින් සල්ලි ඇති