ඇයි බොල බම්ප් බම්ප් කිය කිය දෙපැත්තට ඔලුව වන වනා ඉන්නේ?
ඉක්මන් එකේ දාපිය ඇඩ් එකක් උඹේ බිස්නස් එක ගැන....
ප්රෙමා්ට් කරපන්....![]()

හබ්බ කථා කරන්න එපො.. 3500ක්..
කජු ඇටද කොස් ඇටද යකෝ...
1750කට විතර බැරි වෙයිද?![]()
harineපුතේ උබ අතේ ලක්ශ 50ක් 55 වත් තියෙනවානම් වර්ග අඩි 1750කට යමන් . අත්දකීමෙන් කියන්නේ. ගේ ෆුල්ල් ෆිනිශ් කොරනවා සුම්මා නැත්තම්
උබට නම් ඉතින් සල්ලි ඇති

ගෙදර යන්න ලෑස්ති වෙමි. දැන් ලැට් එකට යමි. සී යූ ගායීස්....![]()

පුතේ උබ අතේ ලක්ශ 50ක් 55 වත් තියෙනවානම් වර්ග අඩි 1750කට යමන් . අත්දකීමෙන් කියන්නේ. ගේ ෆුල්ල් ෆිනිශ් කොරනවා සුම්මා නැත්තම්
උබට නම් ඉතින් සල්ලි ඇති
තේ අනේ තේ කොළ![]()


පුතේ උබ අතේ ලක්ශ 50ක් 55 වත් තියෙනවානම් වර්ග අඩි 1750කට යමන් . අත්දකීමෙන් කියන්නේ. ගේ ෆුල්ල් ෆිනිශ් කොරනවා සුම්මා නැත්තම්
උබට නම් ඉතින් සල්ලි ඇති
ewa au kirili boru ( meya illana ewath ekka)ඊයේ දැම්ම අය්යන්ඩි..අද ඉක්මන් එකේ උන් cl කල මට.මගේන් අහනවා..
ඉක්මන් එකේ එකා - ඔබතුම ඉක්මන් එකේ දැම්ම add එක සම්බන්දයෙන් මොකද හිතන්නේ..
මම තුමා - අව්ලක් නෑ add එක හොදයි මමනේ හැදුවේ..
ඉක්මන් එකේ එකා - නැහැ මිස්ටර් #### ඉක්මන් එක ගැන මොකද හිතන්නේ
මම තුමා - අව්ලක් නැහැ හොදයි
ඉක්මන් එකේ එකා - ඔබ තුමා කැමතිද ඔබේ add එක ඉක්මන් එකේ ටොප් add එකක් විදියට පල කරන්න..
මම තුමා - දැන් සල්ලි නැහැ..මම හෙට අනීදද දාන්නම්..
1750?
බාටා මාමාගේ ප්ලෑන වර්ග අඩි 2500++ ඔයි...
උට්ටක් කියනවා..
1750 කිව්වේ රුපියල්.. යන්නේ කොහෙද මල්ලෙ පොල් උඹ...
එල එල.. උත්සහවන්තයා ජය ගනී.. කවද කොහොමද කියලනන් දන්නෙ නැහැ..
මොනාද උබ කරන්නේඅනිවා බන්..ඔක්කොමත් හරි මේ චයිනිස් කෑලි අටවන උන් එක්ක තමයි මචන් බැරි කරන්න.
උන් deal එක ගන්න උවමනාවට හදද ජරාව හෙන අඩු ගානට දානවා
එකයි අපේ qoutatin එහෙම පල්ලෙහා යන්නේ..හොද ඒවා ඒ ගානට දෙන්න අමාරුයි බන්
පව් ඉතින් මිනිස්සු දන්නේ නෑනේ බන් ඔහේ ගැන අඩු එකට දෙනවා..වැඩිය නෙවෙයි සතියෙන් බඩු පැකට්..අයි ඕක 24/7 ම වැඩනේ බන්

අහ්හ් එහෙමදතේ කිව්වොත් පෙරා.. පෙරා කිව්වොත් කෝච්චි සහ තේ..
මුගේ විනෝදාංශෙ තමයි විවිධ තේ වර්ග රහ බල බල ආතල් එකේ ඉන්න එක....![]()


මොනාද උබ කරන්නේ
කරන්න පුළුවන් දෙයක් තියේනම් කියපන් සප් එකක් දෙන්නම්![]()
අපිනන් බය වෙයි....රෙදි ඇදගෙන වහගන්න ලැජ්ජාවක් තියෙනවද බන් ඒකාට...![]()
1750 monawa karanna kiyanne, biththi nethuwa wage innada. ekath hodai. slab eka gahala, kanu uda wahale gahala, watema open,
sari irala janel walata damu rattaran. ethakota ara open tiyanna kiwwa ekathharine


මේ ත්රෙඩ් එකේ ඔය වගේ හාදයෝ ගැන කථා නොකරමු සහෝ...

අහ්හ් එහෙමද
දෙනියායේ තේ කොළ පැකට් එකක් ගෙනත් දෙන්නම්![]()




warga adi gana nam denatamath a gana penala puthaewa au kirili boru ( meya illana ewath ekka)

