EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඇයි බොල බම්ප් බම්ප් කිය කිය දෙපැත්තට ඔලුව වන වනා ඉන්නේ?
    ඉක්මන් එකේ දාපිය ඇඩ් එකක් උඹේ බිස්නස් එක ගැන.... :growl::growl:
    ප්‍රෙමා්ට් කරපන්.... :growl::growl:

    ඊයේ දැම්ම අය්යන්ඩි..අද ඉක්මන් එකේ උන් cl කල මට.මගේන් අහනවා..

    ඉක්මන් එකේ එකා - ඔබතුම ඉක්මන් එකේ දැම්ම add එක සම්බන්දයෙන් මොකද හිතන්නේ..
    මම තුමා - අව්ලක් නෑ add එක හොදයි මමනේ හැදුවේ.. :lol:
    ඉක්මන් එකේ එකා - නැහැ මිස්ටර් #### ඉක්මන් එක ගැන මොකද හිතන්නේ
    මම තුමා - අව්ලක් නැහැ හොදයි
    ඉක්මන් එකේ එකා - ඔබ තුමා කැමතිද ඔබේ add එක ඉක්මන් එකේ ටොප් add එකක් විදියට පල කරන්න..
    මම තුමා - දැන් සල්ලි නැහැ..මම හෙට අනීදද දාන්නම්..​
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හබ්බ කථා කරන්න එපො.. 3500ක්..:eek:
    කජු ඇටද කොස් ඇටද යකෝ...
    1750කට විතර බැරි වෙයිද? :rolleyes:

    1750 monawa karanna kiyanne, biththi nethuwa wage innada. ekath hodai. slab eka gahala, kanu uda wahale gahala, watema open,

    sari irala janel walata damu rattaran. ethakota ara open tiyanna kiwwa ekath ;) harine
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පුතේ උබ අතේ ලක්ශ 50ක් 55 වත් තියෙනවානම් වර්ග අඩි 1750කට යමන් . අත්දකීමෙන් කියන්නේ. ගේ ෆුල්ල් ෆිනිශ් කොරනවා සුම්මා නැත්තම් :no::no::no:

    උබට නම් ඉතින් සල්ලි ඇති

    1750? :oo:
    බාටා මාමාගේ ප්ලෑන වර්ග අඩි 2500++ ඔයි...
    උට්ටක් කියනවා..
    1750 කිව්වේ රුපියල්.. යන්නේ කොහෙද මල්ලෙ පොල් උඹ...
     
    සල්ලි තියේ නම් කාර් එක විකුණනවද?
    සල්ලි තියෙනවා නම් බැඳලා අවුරුදු 05ක් යනකන් ගෙයක් හදන්නේ නැතුව ඉන්නවද?
    සමයංද? විකාරද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තේ අනේ තේ කොළ:)

    තේ කිව්වොත් පෙරා.. පෙරා කිව්වොත් කෝච්චි සහ තේ..

    මුගේ විනෝදාංශෙ තමයි විවිධ තේ වර්ග රහ බල බල ආතල් එකේ ඉන්න එක....:cool::cool:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පුතේ උබ අතේ ලක්ශ 50ක් 55 වත් තියෙනවානම් වර්ග අඩි 1750කට යමන් . අත්දකීමෙන් කියන්නේ. ගේ ෆුල්ල් ෆිනිශ් කොරනවා සුම්මා නැත්තම් :no::no::no:

    උබට නම් ඉතින් සල්ලි ඇති

    warga adi gana nam denatamath a gana penala putha ;) ewa au kirili boru ( meya illana ewath ekka)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයේ දැම්ම අය්යන්ඩි..අද ඉක්මන් එකේ උන් cl කල මට.මගේන් අහනවා..

    ඉක්මන් එකේ එකා - ඔබතුම ඉක්මන් එකේ දැම්ම add එක සම්බන්දයෙන් මොකද හිතන්නේ..
    මම තුමා - අව්ලක් නෑ add එක හොදයි මමනේ හැදුවේ.. :lol:
    ඉක්මන් එකේ එකා - නැහැ මිස්ටර් #### ඉක්මන් එක ගැන මොකද හිතන්නේ
    මම තුමා - අව්ලක් නැහැ හොදයි
    ඉක්මන් එකේ එකා - ඔබ තුමා කැමතිද ඔබේ add එක ඉක්මන් එකේ ටොප් add එකක් විදියට පල කරන්න..
    මම තුමා - දැන් සල්ලි නැහැ..මම හෙට අනීදද දාන්නම්..​

    එල එල.. උත්සහවන්තයා ජය ගනී.. කවද කොහොමද කියලනන් දන්නෙ නැහැ..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    1750? :oo:
    බාටා මාමාගේ ප්ලෑන වර්ග අඩි 2500++ ඔයි...
    උට්ටක් කියනවා..
    1750 කිව්වේ රුපියල්.. යන්නේ කොහෙද මල්ලෙ පොල් උඹ...

    2500k tiyenawada eke. ita adui neda. mage gedaratath denatama 18k wage gihin thawama slab eka vitarai. den welith genawa, basla ne e sere.
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    එල එල.. උත්සහවන්තයා ජය ගනී.. කවද කොහොමද කියලනන් දන්නෙ නැහැ..

    අනිවා බන්..ඔක්කොමත් හරි මේ චයිනිස් කෑලි අටවන උන් එක්ක තමයි මචන් බැරි කරන්න.
    උන් deal එක ගන්න උවමනාවට හදද ජරාව හෙන අඩු ගානට දානවා
    එකයි අපේ qoutatin එහෙම පල්ලෙහා යන්නේ..හොද ඒවා ඒ ගානට දෙන්න අමාරුයි බන්
    පව් ඉතින් මිනිස්සු දන්නේ නෑනේ බන් ඔහේ ගැන අඩු එකට දෙනවා..වැඩිය නෙවෙයි සතියෙන් බඩු පැකට්..අයි ඕක 24/7 ම වැඩනේ බන් :sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    මොනාද උබ කරන්නේ
    කරන්න පුළුවන් දෙයක් තියේනම් කියපන් සප් එකක් දෙන්නම්:)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තේ කිව්වොත් පෙරා.. පෙරා කිව්වොත් කෝච්චි සහ තේ..

    මුගේ විනෝදාංශෙ තමයි විවිධ තේ වර්ග රහ බල බල ආතල් එකේ ඉන්න එක....:cool::cool:
    අහ්හ් එහෙමද:)
    දෙනියායේ තේ කොළ පැකට් එකක් ගෙනත් දෙන්නම්
    :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිනන් බය වෙයි....රෙදි ඇදගෙන වහගන්න ලැජ්ජාවක් තියෙනවද බන් ඒකාට...:baffled::baffled:

    මේ ත්‍රෙඩ් එකේ ඔය වගේ හාදයෝ ගැන කථා නොකරමු සහෝ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1750 monawa karanna kiyanne, biththi nethuwa wage innada. ekath hodai. slab eka gahala, kanu uda wahale gahala, watema open,

    sari irala janel walata damu rattaran. ethakota ara open tiyanna kiwwa ekath ;) harine

    :lol::lol:
    මගේ බාත් රූම් එක අනිත් පැත්ත හරෝලා එවපං. කිසි හේතුවක් නිසා අර ඇරලා තියෙන ඒවා වහන්ඩ ඒපා..

    සමයං කියවයි සමහරු ඇවිත්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහ්හ් එහෙමද:)
    දෙනියායේ තේ කොළ පැකට් එකක් ගෙනත් දෙන්නම්
    :)

    එලස්.. මෙන්න ඩයල්.. :lol::lol:
    පෙරා අවුරුදු ගාණක් වැඩ කරල නිකමටවත් ඇහුවෙ නැහැ තේ කොළ ග්‍රෑම් 50 ක්වත් ඕනිද කියල...:growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    warga adi gana nam denatamath a gana penala putha ;) ewa au kirili boru ( meya illana ewath ekka)

    :no:
    මට නම් ඕනේ කාමරයයි කකුස්සියයි, බුදු පහන තියන්න තැනකුයි විතරයි සහෝ... අනිත් ඒවා ඔක්කොම ඕනේ මයේ ඇඹේණියට.. :dull: