EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල එල.. එක්කො කුකුවා. එක්කෝ මම.. ඌ එනවා නම් මම එන්නේ නෑ... :no::dull:
    මේ උඹ FB ඉන්නවැයි? PM එකක් දාපං බලන්න ;)

    උඹට කලින් මම පොරව එෆ් බී එකෙන් හැක් කරා. උඹට කලින් මම පොරව සිංහරාජෙ යන්න සෙට් කරගත්තා... :growl::growl::growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :growl::growl:
    මට එපා යකෝ..
    මගේ පරම්පරාවෙම උන් තේ වලට සම්බන්ධ වුන්. උඹ දන්නවනෙ පේ ආර් මුලින්, ඊට පස්සෙ එයාගෙ අක්කා බොගවන්තලාව - මස්සිනා වෝල්ටස් බේ - අනිත් මස්සිනා දෙනියායෙ තේ වතු...

    එද්දි අරන් වරෙන් ඩෝ හොද තේ ටිකක් :growl::growl:

    මම හිතුවේ නෑ ඔහොම දොඩවන්න තරමට රිදෙයි කියලා..
    මට නම් ගානක්වත් නෑ....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹට කලින් මම පොරව එෆ් බී එකෙන් හැක් කරා. උඹට කලින් මම පොරව සිංහරාජෙ යන්න සෙට් කරගත්තා... :growl::growl::growl:

    :lol:
    උඹ කූඩැල්ලොන්ට බයයි සහෝ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනව සිංහලු..
    අද 4000 ගහගන්නත් බැරි වුනා මට
    ඒත් අනිවා හෙට 5000 මගේ කරගන්නවා සිංහලු

    තොපිට සුබ රාත්‍රියක් වේවා
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මම යනව සිංහලු..
    අද 4000 ගහගන්නත් බැරි වුනා මට
    ඒත් අනිවා හෙට 5000 මගේ කරගන්නවා සිංහලු

    තොපිට සුබ රාත්‍රියක් වේවා

    පරිස්සමින් යන්න අය්යන්ඩි :nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යනව සිංහලු..
    අද 4000 ගහගන්නත් බැරි වුනා මට
    ඒත් අනිවා හෙට 5000 මගේ කරගන්නවා සිංහලු

    තොපිට සුබ රාත්‍රියක් වේවා

    කොහෙ යන්නද? මෙහේ හිටු..
    4000 අහිමි විමේ උ.වේ.ස. :lol:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :no:
    මට නම් ඕනේ කාමරයයි කකුස්සියයි, බුදු පහන තියන්න තැනකුයි විතරයි සහෝ... අනිත් ඒවා ඔක්කොම ඕනේ මයේ ඇඹේණියට.. :dull:

    :nerd:
    අක්කා කිව්වා අඩුයි කියලා.. 2500 අඩු වෙයි. පුළුවන් නම් 1000කට විතර බස්සලා දීපං... :lol:

    1000ta thani thattuwak gahamu kamara dekaka wage. eka bathroom ekai, podi salei
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    එක එකා මාරු... :dull:

    ;) අපි යනවා පෙරා

    DVR 11 මචං
    කොම්පැනි නම පි එම් කරන්නම්:)

    එල මචන්
    මමත් යනවා මොනාහරි තියෙනවා නම් text එකක් දාපන් මචන්..

    මමත් යනවා සිංහලු..
    bye :cool::cool::cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහෙ යන්නද? මෙහේ හිටු..
    4000 අහිමි විමේ උ.වේ.ස. :lol:

    දැන් මොකක්ද වෙන්න ඕනි?? අහ්.. කියපන් බලන්න..
    මම මේ ගිහින් මේ සීන් එක ආරන්චි වෙලා හැරිල ඇවිත් තමයි රිප්ලයි කරන්නේ


    මම යනව යකෝ.. හෙට 5000 මම ගත්තම උඹලට වේදනාවට සමහන් බොන්න වෙයි කිරිත් එක්ක...:baffled::baffled: