Suzuki Djebel,DR Review

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,215
    4,377
    113
    ඇයි එන්නද
    AX1 එක තරම්ම වගේ පිකප් නේ මචා.. සුපිරියක් තමා... යනව නෙමේ විදිනව.. සිර ඕයි... බ්‍රේක් නම් සුප්පා.. ඒත් ඉතින් හිත වාවන්නෙ නෑ අනේ... සුසුකි නෙ.. DRZ මතක් වෙනව... DRZ එකට ගහන්ඩ බෑ බොලව්..

    drz එකත් සුපිරි.

    අමල් අයියගෙ කඩෙන් නේ ගත්තෙ? දැක්කද ස්ටෑන්ඩඩ් කටුකම්බියක් දාල තියනව? පිස්සු කොර ඕයි ඒක.. මලක් වගෙ... ආසවෙ බෑ.. මොනෝ ෂොක් එක එහෙම බටර් වගෙ... ගාන තමා ටිකක් වැඩි...;)

    ඔව් මම එක දැක්කා පට්ට බන් එක
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,409
    17,365
    113
    Auckland
    මම අම්බානක වැඩ හවස දාන්නම් කොමෙන්ට් එකක් කියවලාම :dull:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    වටිනා තොරතුරු ටිකක් බයික් එක ගැන දැනගත්තා මචෝ :)රේප් කොලා
    250cc ට්‍රේලක් ගන්න අදහසක් තියනවා :cool:තව ගොඩක් කල් යයි :(

    gPuCpCR.png
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,409
    17,365
    113
    Auckland
    අඩෝ 40ක් කරනව කියන එක හරි බන්. ඕකෙ ස්ටෑන්ඩඩ් බයික් එකේ අනිවා 40+ කරනව. දුර 45ක් විතර කරන්න ඕනෙ. උබ් පිස්සෙක් වගේ පැදල වෙන්න ඇති ඔය 28 ගනන් කරන්නෙ. ඩෙජිබල් 200 පෙට්‍රල් කරනව පුතේ :)

    ඕකෙ කාබ් සුද්ද කරල ප්ලග් එක ගැප් හදල පැදල බලපන් අනිවා වැඩ කරයි මචන්. අනික ජපන් බයික් වල පෙට්‍රල් වැහුවත් අරින්න හොද නෑ ප්ලග් එකට කෙල වෙනව බලන් ඉද්දි :(

    XR එකේ ස්ටෑන්ඩඩ් සෙටින් එකෙත් නිල් ගින්දර දැම්ම :shocked::rofl: ආතල් එකට මමත් ගොනා වගේ පෙට්‍රල් ඇරල පැද්ද මාසයක් 2ක් යනකොට 25ට බැස්ස 36-39 කරා ටවුන් එකේ. දුර 40-42 කරා.:cool:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,409
    17,365
    113
    Auckland
    ඉස්සර tricker එක තියනකොටත් ඔය වගේ පෙට්‍රල් ඇරල 22යි කරේ :lol:

    ඒකෙත් ගින්දර ගහනව බන් :baffled::eek::shocked:

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka

    මචන් xr එක ගැන මේ වගේ ත්‍රෙඩ් එකක් දාමුකො පින්තූර එක්ක... ;):)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,215
    4,377
    113
    ඇයි එන්නද
    වටිනා තොරතුරු ටිකක් බයික් එක ගැන දැනගත්තා මචෝ :)රේප් කොලා
    250cc ට්‍රේලක් ගන්න අදහසක් තියනවා :cool:තව ගොඩක් කල් යයි :(

    gPuCpCR.png

    ඉස්සර tricker එක තියනකොටත් ඔය වගේ පෙට්‍රල් ඇරල 22යි කරේ :lol:

    ඒකෙත් ගින්දර ගහනව බන් :baffled::eek::shocked:

    අඩෝ 40ක් කරනව කියන එක හරි බන්. ඕකෙ ස්ටෑන්ඩඩ් බයික් එකේ අනිවා 40+ කරනව. දුර 45ක් විතර කරන්න ඕනෙ. උබ් පිස්සෙක් වගේ පැදල වෙන්න ඇති ඔය 28 ගනන් කරන්නෙ. ඩෙජිබල් 200 පෙට්‍රල් කරනව පුතේ :)

    ඕකෙ කාබ් සුද්ද කරල ප්ලග් එක ගැප් හදල පැදල බලපන් අනිවා වැඩ කරයි මචන්. අනික ජපන් බයික් වල පෙට්‍රල් වැහුවත් අරින්න හොද නෑ ප්ලග් එකට කෙල වෙනව බලන් ඉද්දි :(

    XR එකේ ස්ටෑන්ඩඩ් සෙටින් එකෙත් නිල් ගින්දර දැම්ම :shocked::rofl: ආතල් එකට මමත් ගොනා වගේ පෙට්‍රල් ඇරල පැද්ද මාසයක් 2ක් යනකොට 25ට බැස්ස 36-39 කරා ටවුන් එකේ. දුර 40-42 කරා.:cool:

    මගේ backfire නමේ එන්නේ නැ, plug එක ගඩොල් කුඩු පාටයි, අලුත් plug එකක් දාන්න ඉන්නේ එතකොට නම් තෙල් තව ටිකක් වැඩ කරයි 40 නම් කරන්නේ නැ මචන් :no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,409
    17,365
    113
    Auckland
    මගේ backfire නමේ එන්නේ නැ, plug එක ගඩොල් කුඩු පාටයි, අලුත් plug එකක් දාන්න ඉන්නේ එතකොට නම් තෙල් තව ටිකක් වැඩ කරයි 40 නම් කරන්නේ නැ මචන් :no:

    කරනව බන් :nerd: