කෙලින් වෙන්නේ නෑ

rashan90

Member
Jun 11, 2015
4
1
0
කෙලින් වෙන්නේ නෑ

මම මගේ සීනියර් අකවුන්ට් එකෙන් මේ ප්‍රශ්නේ ඇහුවේ නැත්තේ උඹලා මාව සොන්නයෙක් කියලා හිතයි කියන බයට:( මොකද මට ලොකු ඇබැද්දියක් වෙලා මේකයි අවුල මෙච්චර දවස් කිසිම අවුලක් නැතුව හිටියා ඒත් හදිස්සියේ මට ලොකු අවුලක් උනා මගේ මල්ලි කෙලින් වෙන්නේ නෑ:( මොනව කරත් කෙලින් වෙන්නේ නෑ මට කිසිම අනතුරක් වත් කිසිම දෙයක් උනේ නෑ එතන්ට කිසිම දෙයක් වෙන්නේ නැතුව කොහොමද මෙහෙම වෙන්නේ? මම සාමාන්‍ය විදියට අතමරනවා ඒකියලා ඒකමයි ජීවිතේ කියල කරන එකෙක් නෙමේ මෙහෙම වෙලා දැන් දවස් 5ක් විතර වෙනවා මොනව කරත් චුට්ටක් වත් කෙලින් වෙන්නේ නෑ මම මොකද කරන්න ඕන? ඩොකෙක් ගාවට ගිහින් මේක කියුවොත් මාව එතන විහිලු කාරයෙක් වෙයිද? තව ටික කාලයක් ඉවසල බලන්නද? මෙහෙම උනොත් ආයිත් කවම දාවකවත් කෙලින් වන එකක් නැත්ද?:(:(:(
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ගොඩාක් වෙලාවට මානසිකව ඇති වෙන ප්‍රශ්නයක්. අනෙක ඕක ලේසියෙන්ම විසදගන්න පුළුවන්. කවුන්සලින් වලට යොමුවෙයන්. ශරිරිකවම දුර්වල කමක් තියනවනම් සුදුසුකම්ලත් බටහිර වෛද්‍යවරයෙක් මුණ ගැහියන්. ගොඩ වෙදකම් නම් කරන්න එපා. මල්ලි හැලිලම යයි. ඕව ලොකු ප්‍රශ්න නොවෙයි බන්.

පුලුවන්නම් උදේට වල්පෙනෙල කැඳ බීපන්. දවල්ට මුරුංගා , වම්බොටු සහ ගිතෙල් මිශ්‍ර ආහර ගනින්.



 
Last edited:

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විශේෂ හේතුවක් නැත්නම් මානසික ආතතිය තමයි ඕකට බලපාන්නේ...
    උදේට වැල්පෙනෙල හාතාවාරිය කැද බීපන්...
    වැල්පෙනෙල රතුලූනු ගිතෙල් දාලා මලවලා කාපන්...
    දිනපතා පුලුවන්නම් හොදයි.. දවස් 2 කට සැරයක්වත් කොළකැද බොන්න ඕන..
    මේවත් කරන්න
    තැඹිලි ගෙඩියේ ලොද කාපන්...
    එළකිරිත් හොදයි...
    මේ විදියට කරද්දි සති 2 කින් අඩුවෙන්න ඕන...
    නැත්නම් ඩොකෙක් චැනල් කරපන්
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කමක් නෑ බං පතිරන එකෙන් අහන්න තිබ්බේ උඹ සොන්නයා කියලා අපි සෑහෙන කාලෙක ඉඳන් දන්නේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    උබට කිසිම ශරිරික සිදුවිමක් වෙන්නෙ නතිව ඔක උනා කියන්නෙ එහෙම්පිටින්ම මොකඛරි මනසික සීන් එකක්. Urologists කෙනෙක්ව මීට් වෙයන්. බයවෙන්න එපා ඩොක්ට හිනාවෙන්නෙ නෑ මොකද ඔය ට්යිප් එකෙ ඩොක්ටෙර්ල මීට් වෙන්න එන්නෙම උබේ වගේ කේස් තියන අය තමයි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කමක් නෑ බං පතිරන එකෙන් අහන්න තිබ්බේ උඹ සොන්නයා කියලා අපි සෑහෙන කාලෙක ඉඳන් දන්නේ.

    pala huto ube prasna mage ID eka pitin yawanna neda . doctor kenek gawata gihin bijja pennapan fake eken enne nethuwa :lol:
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    pathirana newei ban me thaweesha

    aloneguy90, thadibidiboz, idiriye rala, luv_india me okkoma mu thamai
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආහ් දැක්ක ගමන් නොන්ඩිය වහගන්න දූවගෙන ආවා නේද පොන්ස්. :lol::lol:

    ලැඡ්ඡ නැද්ද සහෝ ෆේක් වලින් එන්න ගොඩක් තරහ ගිහින් නොවැ ඩොකෙක් ගාවට ගිහිල්ල පෙන්වන්න ලැඡ්ඡ වෙන්ට එපා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලැඡ්ඡ නැද්ද සහෝ ෆේක් වලින් එන්න ගොඩක් තරහ ගිහින් නොවැ ඩොකෙක් ගාවට ගිහිල්ල පෙන්වන්න ලැඡ්ඡ වෙන්ට එපා.

    අනේහ් නෑහ් ඇත්ත කියහන් අර එදා බස් එකේ අක්කට ජැක් එක ගහලා වල්ලට සෙරෙප්පු පාරෙන් කාලා දැන් නගින්නේ නෑ නේද සහෝ? ඊයේ බඩුවිකුණන්න ආපු කෙල්ල ගාව නග්ග ගන්න බැරි වෙච්ච සන්තාපෙට නේද ෆේක් එකක් අටවන් ආවේ ත්‍රෙඩ් එක දාන්න. :shocked::shocked:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩොක්ටර් කෙනෙක් හම්බෙයන් බං කෙලින් වෙන්නෙ නැත්තං.. මේකෙ ත්‍රේඩ් දැම්මා කියලා පුළුවන්ද උඹගෙ පයිය කෙලින් කරල දෙන්න..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේහ් නෑහ් ඇත්ත කියහන් අර එදා බස් එකේ අක්කට ජැක් එක ගහලා වල්ලට සෙරෙප්පු පාරෙන් කාලා දැන් නගින්නේ නෑ නේද සහෝ? ඊයේ බඩුවිකුණන්න ආපු කෙල්ල ගාව නග්ග ගන්න බැරි වෙච්ච සන්තාපෙට නේද ෆේක් එකක් අටවන් ආවේ ත්‍රෙඩ් එක දාන්න. :shocked::shocked:

    බස් එකේ තෙල් බෙහෙත් විකුනන කොටද ඔක වුනේ දැන් නගින්නේම නැද්ද ?කැත සීන් එක ඔයි කමක් නෑ ෆේක් එකකින් ඇව්ල්ල හරි ප්‍රශ්නේ විසදගනින්.:lol: