[Announcements] ElaKiri Interactive Radio !

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    attachment.php
     
    Attachments

    • 13showfly.jpg
      13showfly.jpg
      74.9 KB · Views: 376

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    අද රේඩියෝ වලට මොකද කිඹුලෝ වුනේ තාක්ෂණික දෝෂයක්ද?? ත්‍රේඬ් එකත් ක්ලොස් කල නිසා කොමන්ටුවක්වත් දාන්න බෑ :(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද රේඩියෝ වලට මොකද කිඹුලෝ වුනේ තාක්ෂණික දෝෂයක්ද?? ත්‍රේඬ් එකත් ක්ලොස් කල නිසා කොමන්ටුවක්වත් දාන්න බෑ :(:(
    අදාල අයවළුන් ගෙන් ඇසිය යුතුය.....
    තාක්ෂනය සහ නොසැළකිල්ල ගැන මම නොදනිමි......:dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    URGENT!!!!!
    ​

    ඉතාම ඉක්මනින් ඉදිරි පැය 24 ඇතුලත පහත සදහන් අයවළුන් BlackList_Member හෝ Hashan Dis ට පීඑම් එකක් යොමු කර රේඩියෝවේ මෘදුකාංග සුසර කර ගැනීමට වෙලාවක් යොදා ගන්න.......

    මහේෂ්1287
    පොඩි සිල්වා
    රන්දික මෙන්ඩිස්
    සස්ලිට්
    හැකර් ටී
    මැක්ස්බෝයි
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    URGENT!!!!!
    ​

    ඉතාම ඉක්මනින් ඉදිරි පැය 24 ඇතුලත පහත සදහන් අයවළුන් BlackList_Member හෝ Hashan Dis ට පීඑම් එකක් යොමු කර රේඩියෝවේ මෘදුකාංග සුසර කර ගැනීමට වෙලාවක් යොදා ගන්න.......

    මහේෂ්1287
    පොඩි සිල්වා
    රන්දික මෙන්ඩිස්
    සස්ලිට්
    හැකර් ටී
    මැක්ස්බෝයි
    avatar398345_1.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි රේඩියෝව අද දින ප.ව. 5.48 ට යෙදුනු සුබ මොහොතින් අරඹන ලදී...........

    http://radio.elakiri.com/

    අප ගේ සජීව සාමාන්‍ය කටයුතු ප.ව. 8ට ඇරඹෙනු ඇත.............

    දැනට අපේ වැඩසටහන් පෙල ගැස්ම 2000පැය- 2200 පැය අතර මෙහෙමයි...........

    සදුදා - රන්දික මෙන්ඩිස් ගේ Bollywood MASALA

    අගහරුවාදා - පොඩි සිල්වා ගේ වාඩිය

    බදාදා - තරිදු එම්ජේ ගේ MUSIC HUT

    බ්‍රහස්පතින්දා- මහේෂ්1297 ගේ එළකිරිGARAGE (පූර්ණව ඔටෝමොබයිල් පැත්තේ වැඩසටහනක්)

    එක් සිකුරාදාවක් - දත් කිඹුලා ගේ සසල හද විල් තෙර

    අනික් සිකුරාදා - සස්ලිට් සහ සස්ලිට් හාමිනේ:love: ගේ මියුරු ගී සර

    සෙනසුරාදා - හැකර් ටී ගේ මතක මංසල

    ඉරිදා- මැක්ස්බෝයිඑස්එල් ගේ සුසංගීතා

    ​
    තව අපිත් එක්ක අලුතින් එක්වන්න ඇයදුම් කරපු අය ගේ ෂෝ පස්සට එයි සවස 6-8 ටයිම් බෑන්ඩ් එකට.............
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :) මේ තියෙන්නේ කං පිරෙන්නම අහන්න :love::love:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    URGENT!!!!!
    [/CENTER]

    ඉතාම ඉක්මනින් ඉදිරි පැය 24 ඇතුලත පහත සදහන් අයවළුන් BlackList_Member හෝ Hashan Dis ට පීඑම් එකක් යොමු කර රේඩියෝවේ මෘදුකාංග සුසර කර ගැනීමට වෙලාවක් යොදා ගන්න.......

    මහේෂ්1287
    පොඩි සිල්වා
    රන්දික මෙන්ඩිස්
    සස්ලිට්
    හැකර් ටී
    මැක්ස්බෝයි
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළකිරි රේඩියෝව අද දින ප.ව. 5.48 ට යෙදුනු සුබ මොහොතින් අරඹන ලදී...........

    http://radio.elakiri.com/

    අප ගේ සජීව සාමාන්‍ය කටයුතු ප.ව. 8ට ඇරඹෙනු ඇත.............

    දැනට අපේ වැඩසටහන් පෙල ගැස්ම 2000පැය- 2200 පැය අතර මෙහෙමයි...........

    සදුදා - රන්දික මෙන්ඩිස් ගේ Bollywood MASALA

    අගහරුවාදා - පොඩි සිල්වා ගේ වාඩිය

    බදාදා - තරිදු එම්ජේ ගේ MUSIC HUT

    බ්‍රහස්පතින්දා- මහේෂ්1297 ගේ එළකිරිGARAGE (පූර්ණව ඔටෝමොබයිල් පැත්තේ වැඩසටහනක්)

    එක් සිකුරාදාවක් - දත් කිඹුලා ගේ සසල හද විල් තෙර

    අනික් සිකුරාදා - සස්ලිට් සහ සස්ලිට් හාමිනේ:love: ගේ මියුරු ගී සර

    සෙනසුරාදා - හැකර් ටී ගේ මතක මංසල

    ඉරිදා- මැක්ස්බෝයිඑස්එල් ගේ සුසංගීතා

    ​
    තව අපිත් එක්ක අලුතින් එක්වන්න ඇයදුම් කරපු අය ගේ ෂෝ පස්සට එයි සවස 6-8 ටයිම් බෑන්ඩ් එකට.............

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එළකිරි රේඩියෝ නැවතත් ආරම්භ කිරිමට සහයෝගය දැක්වු සියලූ දෙනාටම මගේ ස්තූතිය :love::love::love: