Com Bank Help

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    Machan mama godaddy eken domain tikak gatta ewata kiyakwath kepila nene bnz? mama ATM eken balance eka beluwe.update wenna tikak dawas yanawda? :shocked:

    ටික වෙලාවකින් ඕක අඩුවෙලා පෙන්නයි. සමහරවිට අද හවස උඹ transaction කරනම් පාන්දර 12.00 න් පස්සෙ අඩුවෙයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    machan eye re transaction eka kale?
    කීයද අමවුන්ට් එක. සමහරවිට ගොඩැඩි එකෙක් පේමන්ට් එක ප්‍රොසෙස් වෙන්න නැතුව ඇති. ඇපල් අයිටියුන් එකෙත් ඔක වෙනවා. මොනවහරි ගත්තම උන් ඒ වෙලාවේ බිල් එක එව්වට කීයක්වත් චාර්ජ් වෙලා නැ. දවස් දෙක තුනකට පස්සෙ ඔන්න එක පාරටම අඩු වෙනවා. ගොඩැඩි ඩොමේන් සබ්ස්ක්‍රයිබ් වගේ එවල සමහර වෙලවට පේමන්ට් ප්‍රොසෙස් කරනවා ඇත්තේ පස්සේ.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&

    $2 bn? :lol: eth adu wela ne.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    $2 bn? :lol: eth adu wela ne.
    බලහන්. ඩොලර් දෙකයි නම් හොයන්නත් අමාරුයිනේ බන්. උබට බැලන්ස් එක මතකද? රුපියල් 270ක් විතරනේ.. දවස් දෙක තුනකින් ගිහින් මිනි ස්ටේට්මන්ට්ස් එකක් අරන් බලහන් කැපිලා ඇති. ආයේ බලහන් ගොඩැඩි එකේ ප්‍රමොශන් එකක්ද කියලා. අහවල් දවසට පස්සෙද දන්නේ නැනේ චාර්ජ් වෙන්නේ.. ට්‍රයල් වගේ පිරියඩ් එකක්ද දන්නේ නැනේ.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    බලහන්. ඩොලර් දෙකයි නම් හොයන්නත් අමාරුයිනේ බන්. උබට බැලන්ස් එක මතකද? රුපියල් 270ක් විතරනේ.. දවස් දෙක තුනකින් ගිහින් මිනි ස්ටේට්මන්ට්ස් එකක් අරන් බලහන් කැපිලා ඇති. ආයේ බලහන් ගොඩැඩි එකේ ප්‍රමොශන් එකක්ද කියලා. අහවල් දවසට පස්සෙද දන්නේ නැනේ චාර්ජ් වෙන්නේ.. ට්‍රයල් වගේ පිරියඩ් එකක්ද දන්නේ නැනේ.

    ane manda bn. :no: ubata mehema wela tyda?