කීයද අමවුන්ට් එක. සමහරවිට ගොඩැඩි එකෙක් පේමන්ට් එක ප්‍රොසෙස් වෙන්න නැතුව ඇති. ඇපල් අයිටියුන් එකෙත් ඔක වෙනවා. මොනවහරි ගත්තම උන් ඒ වෙලාවේ බිල් එක එව්වට කීයක්වත් චාර්ජ් වෙලා නැ. දවස් දෙක තුනකට පස්සෙ ඔන්න එක පාරටම අඩු වෙනවා. ගොඩැඩි ඩොමේන් සබ්ස්ක්‍රයිබ් වගේ එවල සමහර වෙලවට පේමන්ට් ප්‍රොසෙස් කරනවා ඇත්තේ පස්සේ.