හොදම Postpaid Mobile Internet Package එක?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දැනට ගන්න පුලුවන් හොදම Postpaid Mobile Internet Package එක මොකක්ද ? :)
Rental එක රුපියල් 2600 ට වගේ අඩුවෙන් නම් ගොඩක් හොදයි.
 

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    එළකිරියේ කවුරු හරි කියලා තිබුනා බං දවල්ට ගිගා 5යි,රෑට ගිගා 50යි තියෙන ඩයලොග් පැකේජ් එකක් ගැන.හොයලා බලපන්...
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    z2Qasmx.png
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0


    එළකිරියේ කවුරු හරි කියලා තිබුනා බං දවල්ට ගිගා 5යි,රෑට ගිගා 50යි තියෙන ඩයලොග් පැකේජ් එකක් ගැන.හොයලා බලපන්...



    Dialog day time data iwara unama satha ganan kapenawa wage(api ADSL)

    thanks ඔක්කොටම. dialoga ගන්නවා එහෙනම්.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මමත් හොයනවා !
    මොන මගුල තිබුනත් වැඩක් නෑ නෙ පාවිච්චි කරන වෙලාවට data නැත්තන් .. :(
    දැන් තියෙන හැම එකේම 9 - 12 GB පොඩ්ඩයි දෙන්නේ .. !
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මට වැදගත් නැති වුනාට තව කෙනෙකුට වැදගත් වෙයි
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    use කරලා තියෙන කෙනෙක් පුලුවන් නම් තමන්ගේ experience දාන්න :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලාබමනම් එටිසලාට්...
    ඊලඟ ඩයලොග්........
    මම නං එයාටෙල් පාවිච්චි කරනව..
    බාන්න නං ඩයලොග් kbb 50
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලාබමනම් එටිසලාට්...
    ඊලඟ ඩයලොග්........
    මම නං එයාටෙල් පාවිච්චි කරනව..
    බාන්න නං ඩයලොග් kbb 50

    ලාභම මම හිතන්නේ Dialog.

    k7FM10Z.png
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලාභම මම හිතන්නේ Dialog.

    k7FM10Z.png

    අහ් ත්‍රෙඩ් එකේ ටයිටල් එක දැන් දැක්කෙ.. මං කිව්වෙ ප්‍රීපේඩ් ගැන..
    ප්‍රීපේඩ් නම් ලාබම එටිසලාට්..
    ඔව් පෝස්ට් පේඩ් නං ඩෑලොග් තමා :yes: :yes: