දැනට ගන්න පුලුවන් හොදම Postpaid Mobile Internet Package එක මොකක්ද ? 
Rental එක රුපියල් 2600 ට වගේ අඩුවෙන් නම් ගොඩක් හොදයි.

Rental එක රුපියල් 2600 ට වගේ අඩුවෙන් නම් ගොඩක් හොදයි.

bump
එළකිරියේ කවුරු හරි කියලා තිබුනා බං දවල්ට ගිගා 5යි,රෑට ගිගා 50යි තියෙන ඩයලොග් පැකේජ් එකක් ගැන.හොයලා බලපන්...
bump
Dialog day time data iwara unama satha ganan kapenawa wage(api ADSL)

ලාබමනම් එටිසලාට්...
ඊලඟ ඩයලොග්........
මම නං එයාටෙල් පාවිච්චි කරනව..
බාන්න නං ඩයලොග් kbb 50
ලාභම මම හිතන්නේ Dialog.
![]()
