iPhone/ iPad වලට සින්දු දාන්න ලේසී

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    itunes වල drag and drop පුලුවන්ද බන්.කැමති සින්දුවක් aඇදල දාන්න පුලුවන්ද.උබ ඒ කිවුව සොෆ්වෙයා එක මතක් කරල දාපන්.මැසේග් පෙන්නන්නෙ නෑ මේකෙ.තව ට්‍රයි කරන්න ඕන.කන්ටැක්ට්ස් ගන්න පුලුවන් icloud eken sign off උනාම.​
    mata mathaka na bun hama trans ekakma damma man. ow bun drag n drop karanna puluwan. aye sync button eka click karanna one na automatically copy wenawa.
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    අළුත් එක

    iOS 10 දැම්මම iTools වැඩ කරන් නැතුව යනවා. මෙන්න ඒකට අළුත් option එකක් ගෙනාවා. SynciOS

    -------------------------------------------------------------------------------------------------------------------

    මෙතනින් බාගන්න
    http://www.syncios.com/setup_syncios.exe

    මෙන්න key එක
    http://www.mediafire.com/file/n8h7rewezqlhzpr/Key.txt
     
    • Like
    Reactions: tharinda76

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    iOS 10 දැම්මම iTools වැඩ කරන් නැතුව යනවා. මෙන්න ඒකට අළුත් option එකක් ගෙනාවා. SynciOS

    -------------------------------------------------------------------------------------------------------------------

    මෙතනින් බාගන්න
    http://www.syncios.com/setup_syncios.exe

    මෙන්න key එක
    http://www.mediafire.com/file/n8h7rewezqlhzpr/Key.txt

    patta meka nam maru :love::love:
     
    • Like
    Reactions: AshenTM