iPhone/ iPad වලට සින්දු දාන්න ලේසී

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    itunes වල drag and drop පුලුවන්ද බන්.කැමති සින්දුවක් aඇදල දාන්න පුලුවන්ද.උබ ඒ කිවුව සොෆ්වෙයා එක මතක් කරල දාපන්.මැසේග් පෙන්නන්නෙ නෑ මේකෙ.තව ට්‍රයි කරන්න ඕන.කන්ටැක්ට්ස් ගන්න පුලුවන් icloud eken sign off උනාම.
    mata mathaka na bun hama trans ekakma damma man. ow bun drag n drop karanna puluwan. aye sync button eka click karanna one na automatically copy wenawa.
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    අළුත් එක

    iOS 10 දැම්මම iTools වැඩ කරන් නැතුව යනවා. මෙන්න ඒකට අළුත් option එකක් ගෙනාවා. SynciOS

    -------------------------------------------------------------------------------------------------------------------

    මෙතනින් බාගන්න
    http://www.syncios.com/setup_syncios.exe

    මෙන්න key එක
    http://www.mediafire.com/file/n8h7rewezqlhzpr/Key.txt
     
    • Like
    Reactions: tharinda76

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    iOS 10 දැම්මම iTools වැඩ කරන් නැතුව යනවා. මෙන්න ඒකට අළුත් option එකක් ගෙනාවා. SynciOS

    -------------------------------------------------------------------------------------------------------------------

    මෙතනින් බාගන්න
    http://www.syncios.com/setup_syncios.exe

    මෙන්න key එක
    http://www.mediafire.com/file/n8h7rewezqlhzpr/Key.txt

    patta meka nam maru :love::love:
     
    • Like
    Reactions: AshenTM