ඇස් ලෙඩ

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,834
    1,188
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ඇස් ලෙඩ හැදුන මචන්ලා, ඇස 2 අරගත්තේ බොහොම අමාරුවෙන් බන් උදේම. මේකට බෙහෙත් ගන්න ඕනද? :no::no:

    උබලටනම් මේ ජරා ලෙඩේ හැදෙන්න එපා. ඇස් 2 නැ වගේ.. මේ දවස් වල ටිකක් පරිස්සමෙන්.:yes:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    කොහොබ කොල ටිකක් / දෙලුම් කොල ටිකක් තම්බල හෝදන්න
    බෙහේත් ගන්න යන්න රිදේනවා වැඩි නම්, ඇහැට දාන බෙහෙත් එකක් දෙන්නේ.. දව්ස් 3 විතර යනවා අඩු වෙන්න මචන්

    ගෙදර අයට පරිස්සම් වෙන්න කියන්න, ඇස් , මූන අල්ලන එපා සබන් දාල අත් හෝදන් නැතුව
    ඉක්මනට සනිප වෙයන්
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    කොහොබ කොල ටිකක් / දෙලුම් කොල ටිකක් තම්බල හෝදන්න
    බෙහේත් ගන්න යන්න රිදේනවා වැඩි නම්, ඇහැට දාන බෙහෙත් එකක් දෙන්නේ.. දව්ස් 3 විතර යනවා අඩු වෙන්න මචන්

    ගෙදර අයට පරිස්සම් වෙන්න කියන්න, ඇස් , මූන අල්ලන එපා සබන් දාල අත් හෝදන් නැතුව
    ඉක්මනට සනිප වෙයන්

    :yes::yes::yes:
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,834
    1,188
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    කොහොබ කොල ටිකක් / දෙලුම් කොල ටිකක් තම්බල හෝදන්න
    බෙහේත් ගන්න යන්න රිදේනවා වැඩි නම්, ඇහැට දාන බෙහෙත් එකක් දෙන්නේ.. දව්ස් 3 විතර යනවා අඩු වෙන්න මචන්

    ගෙදර අයට පරිස්සම් වෙන්න කියන්න, ඇස් , මූන අල්ලන එපා සබන් දාල අත් හෝදන් නැතුව
    ඉක්මනට සනිප වෙයන්

    Thanks a lot machan!
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    hodatama hoda wenna sathiyak withara yanawa.beheth ganin.eye drops 2k denawa.dapan.dawas 2 kin 3kin withara awulak nathi wei.
     
    Track_Boon

    Member
    Jun 11, 2015
    12
    7
    0
    කොළඹ
    මේ දවස් වල ලංකාවේ සුලබව මේ රෝගය පැතිරිලා යනවා. සමහර වෙලාවට එක ඇහැකට විතරක් මේක හැදෙනවා. අනික් ඇහැට ප්‍රශ්නයක් නෑ. සමහර අයගේ ඇස් දෙකටම මේක හැදෙනවා.
    ගෙදර එක් කෙනෙක්ට හැදුනොත් අනික් අයටත් හැදෙන්න ඉඩ තියෙනවා බොහෝ දුරට. දවස් තුනක් වගේ යනවා හොද වෙන්න. බෙහෙත් ගන්න ගියාම ඇහැට දාන්න බෙහෙතක් දෙනවා. සමහරු නං දෙළුම් කොළ වතුරෙන් ඇහැ හෝදනවා.

    හැබැයි දැන් වෛදයවරු කියන්නේ මේකට බෙහෙත් ඕනි නෑ කියලා. ඒ නිසා මේ ලෙඩේ හැදුනොත් ඇහැට කිසිම බෙහෙතක් දාන්න එපා. දෙළුම් කොළ වතුරෙන් ඇහැ හෝදන්නත් එපා. පිරිසිදු වතුරෙන් විතරක් ඇහැ හෝදන්න නිතර දෙවේලේ. අනික ඇස්, මුණ අල්ලන්නේ එපා.එහෙම උනුත් අතේ තැවරිලා තියෙන විෂබීජ නිසා ලෙඩේ නැති අයටත් මේක හැදෙන්න පුළුවන් ඒ කියන්නේ ගෙදර කෙනෙක්ට මේ ලෙඩේ තියෙනවා නං එයාගේ තුවා ආදිය අනික් අය පාවිච්චි කරන්න එපා.

    වැදගත්ම දේ තමයි තමන්ට මේ ලෙඩේ තියෙනවා නං කාර්යාලයට, පාසලට යන්න එපා දවස් දෙකක් යනකන්වත්. මොකද එහෙම උනොත් ඔයාගෙන් අනික් අයටත් මේක බෝවෙනවා. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.
     
    Thanks a lot!
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    matath wade haduna machanla. mmnam giya doc kenek lagata pora dunna danna behethak nama mathaka na. dan office enne hawasata aniwa PM ekak dannam
     
    RaawaNa

    Active member
  • Jun 8, 2015
    223
    37
    28
    Mchn unuwathuren aha thawanna epa doctorsla kiyne matath haduna machan..hariytama beheth kaloth dawas 3n aniwa saneep as wenawa
    Dawas 3 passé boweeme hakiyawa adu wenwalu .
    Eye drop ekkak thiynwa CIPROFLOXACIN eka hondai .eken eka ahakta drop2gane dawasata 3Parak Danna.aniwa piliwalata 3 parak Dana mch.dawas 3 aniwa saneepa wenwa.asdeka saneepa karagnna.get well soon mchan .dawas 3kin aduwune Nathan doctor gwta yanna.sema Nathan nanna.
     
    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    සව් කැද බොන්න.හැමදාම නාන්න.උෂ්ණ නිසා හැදෙන්නේ.Zin tablet එකක් බොන්න
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,834
    1,188
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    Mchn unuwathuren aha thawanna epa doctorsla kiyne matath haduna machan..hariytama beheth kaloth dawas 3n aniwa saneep as wenawa
    Dawas 3 passé boweeme hakiyawa adu wenwalu .
    Eye drop ekkak thiynwa CIPROFLOXACIN eka hondai .eken eka ahakta drop2gane dawasata 3Parak Danna.aniwa piliwalata 3 parak Dana mch.dawas 3 aniwa saneepa wenwa.asdeka saneepa karagnna.get well soon mchan .dawas 3kin aduwune Nathan doctor gwta yanna.sema Nathan nanna.
    Thanks!
    ikman suwaya labewa