ජරා ලෙඩ ටිකක් කැරකෙනව මේ දවස් වල පොඩි උන්ට,
පොඩ්ඩක් කල්පනාවෙන් ඉඳපල්ල.
මුලින් එන්නෙ ඇස් ලෙඩ වගේ , කබ ටිකක් එනව ,
ඇස් ලෙඩ කියල ඩොකා ඇස් වලට දාන්න බේත් දෙන්ව
දවස් 2 න් වගේ ඒක සෙට්ල් වෙනව
ඊට පස්සෙ දවස් තුනක් විතර ලාවට ලාවට උණ එනව
පෙනඩෝල් ආන්ස කරනව ඒ කාලෙ
ඊට පස්සෙ තමා ටොපිය සෙට් වෙන්නෙ.
හයි ෆීව එනව බහින්නෙ නැතුව , ගූ යන්නෙ එතකොට තමා
102 - 103 දවස් 4 ක් වගේ යනකන් බහින්නෙ නෑ
අපේ එකාට ( CRP ) 120+ ගියා.
පුකෙන් යන ඇන්ටිබයොටික් ගොඩක් IV ගහල ගොඩ දා ගත්තෙ.
සේම් ශිට් දන්න පොඩි උන් 4 - 5 කටම උනා
ඇස් ලෙඩ වගේ ඇවිල්ල යාන්තන් උණ දවස් 2-3 තියෙනව නන් CRP එකක් කරල ( CRP වැඩි නන් ~25-30 වගේ ) රිපෝට් එක ඩොකාට පෙන්නල ඇන්ටිබයොටික් එකක් බිව්වොත් ශේප් කර ගන්න පුලුවන්.