ඇස් ලෙඩ හැදුන මචන්ලා, ඇස 2 අරගත්තේ බොහොම අමාරුවෙන් බන් උදේම. මේකට බෙහෙත් ගන්න ඕනද? 

උබලටනම් මේ ජරා ලෙඩේ හැදෙන්න එපා. ඇස් 2 නැ වගේ.. මේ දවස් වල ටිකක් පරිස්සමෙන්.

උබලටනම් මේ ජරා ලෙඩේ හැදෙන්න එපා. ඇස් 2 නැ වගේ.. මේ දවස් වල ටිකක් පරිස්සමෙන්.

Last edited: