බොසාලට ෆයිල් ටික ඇදලා එන්නම් ... මේස උඩ බොරුවට ගොඩගහන් ඉන්නවා විතරයි
.එත් දවසට එක ෆයිල් එකක් වත් උන්ට ගෙනිහින් දුන්නේ නැත්තම් පුදුම අමාරුවක් තියෙන්නේ 
.එත් දවසට එක ෆයිල් එකක් වත් උන්ට ගෙනිහින් දුන්නේ නැත්තම් පුදුම අමාරුවක් තියෙන්නේ 
.එත් දවසට එක ෆයිල් එකක් වත් උන්ට ගෙනිහින් දුන්නේ නැත්තම් පුදුම අමාරුවක් තියෙන්නේ 
කෝච්චියේ නම් බයන්කාරයිකෝච්චියේ එන්න පුළුවන් තැනක් සෙට් කරගනිං...![]()
ඕ යේස්..සුටි කඩුල්ලක් පැන්න

බොහොම අමාරුවෙන් එලෙවුවේ
මට දෙසුවනම් දුක නෑ..මට දෙසන්න කියල දෙසල තියෙන්නේ මැනෙජර් ගෑනිට
වැඩියෙනුත් එක්ක හම්බ උනා
ඔව් පෙරා අය්යේ ඒක තමා මම මේ කට්ට කන්නේ ප්ලේස් එකක් හොයාගන්න
අහ්හ් නුවන් බුවා මීට් උනේ නැතෙයි![]()

පිස්සු හැදෙන සඳ වැඩිකිරීම දෙක කිව්වලු.. *2

බොසාලට ෆයිල් ටික ඇදලා එන්නම් ... මේස උඩ බොරුවට ගොඩගහන් ඉන්නවා විතරයි.එත් දවසට එක ෆයිල් එකක් වත් උන්ට ගෙනිහින් දුන්නේ නැත්තම් පුදුම අමාරුවක් තියෙන්නේ
![]()

කෝච්චියේ නම් බයන්කාරයි
හම්මෝ වෑස්ස දාට ඔය රාගම එහෙම ස්ටේශන් යට වනවා, සිග්නල් සීන් වෙලා පෑය ගනන් නවත්තන් ඉන්නවා
අනික් දවස් වලට නම් ඔන් ටියිම් යනවා

එලස්..එකාවගේ හිටියට මොකෝ හැබැයි 5000 ලං උනාම අපේ උන් මාරු කියවන්න ගන්න එක නම් නවත්තන්න බෑ
ඊයේ රෝක් කොල්ල නිවාඩු


මම AC හදන්න දන්නේ නෑ බන්
උබල කිවුවට විස්වාස කරන එකක් නෑ..
අපේ ඔෆිස් එකේ මැනෙජ්මන්ට් ස්ටාෆ් එකේ ඉන්න එකම කොල්ල මම![]()
බොසා හැම මගුලම මට කියන්නේ බන්
ඉතින් මට ඒක අමතක උනා බන්![]()
![]()
pera menna
mekath loku sizeda danne ne. ehema unoth wahama iwath karami![]()

මූ ජෑක් කාරයෙක්ද කියලා සෑකයිඑහෙමද යකෝ ආතල් එක....![]()
එකනේ බන් අපරාදේඑල.....
බලාගෙන ඈ.....
අපරාදේ මුට්ටිය අල්ලන්න තිබ්බ චාන්ස් එක

මට ඇඩුනා දුකටඑහෙම උනාම කුජීතයි..![]()


උදේ පාන්දර මොකක් හරි මිරිකන්න යන්න ඇති...![]()




අපිනම් එහෙම නෑමූ ජෑක් කාරයෙක්ද කියලා සෑකයි
සෙනග වෑඩි තෑන් මයි හොයන්නේ

අස් වෙනවා
අස් වෙනවා
අස් වෙනවා මයි..![]()
උඹ ඊයේ අරූට උගේ පාඩුවේ ඉන්න දුන්න නේ??![]()
කෝච්චියේ නම් බයන්කාරයි
හම්මෝ වෑස්ස දාට ඔය රාගම එහෙම ස්ටේශන් යට වනවා, සිග්නල් සීන් වෙලා පෑය ගනන් නවත්තන් ඉන්නවා
අනික් දවස් වලට නම් ඔන් ටියිම් යනවා